hospital

පැරසිටමෝල් අධික මාත්‍රාවක් දීම නිසා රෝහලේදී හත් හැවිරිදි දැරිය මිය යාම සම්බන්දයෙන් ප්‍රශ්නයක්

පැරසිටමෝල් අධික මාත්‍රාවක් දීම නිසා රෝහලේදී හත් හැවිරිදි දැරිය මිය යාම සම්බන්දයෙන් ප්‍රශ්නයක්

ප්‍රදේශයේ රෝහලකදී පැරසිටමෝල් අධිමාත්‍රාවක් පානය කිරීම හේතුවෙන් හත් හැවිරිදි දැරියක මියයාමේ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වුණා. ගම්පොළ උඩුවැල්ලේ, උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි ශ්‍යාමලී තරුෂි පසුගිය අප්‍රේල් 20 වැනි දින උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර, පසුව කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් පැරසිටමෝල් මාත්‍රාවක් නියම කර ඇත. කෙසේ වෙතත්, පසුව ඇයගේ තත්ත්වය උත්සන්න වීම නිසා දරුවා ගම්පොළ […]