eggs price

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට නියම වූ මිලියන 1.9ක දඩ මුදල

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට නියම වූ මිලියන 1.9ක දඩ මුදල

පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් ගොනු කරන ලද නඩු කිහිපයකට අදාළව අධිකරණය විසින් රුපියල් මිලියන 1.9 ක දඩ මුදලක් නියම කර ඇත. එම අධිකාරිය සඳහන් කළේ වැඩි මිලට බිත්තර අලෙවි කළ සුපිරි වෙළඳසැලකට රුපියල් 100,000ක් පනවා ඇති අතර මරදාන, කිරුළපන සහ අංගොඩ ප්‍රදේශවල විවිධ වෙළෙඳුන් 09 දෙනෙකුට රුපියල් මිලියන 1.3ක දඩ මුදලක් නියම කර ඇත.. […]

තවත් ආනයනික බිත්තර තොගයක් ලංකාවට

තවත් ආනයනික බිත්තර තොගයක් ලංකාවට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර තොගයක් අප්‍රේල් 04 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි බව රාජ්‍ය වෙළඳ සංස්ථාව (STC) පවසයි. STC සභාපති ආසිරි වලිසුන්දර පවසන පරිදි මේ වන විට ශ්‍රී ලංකාව බිත්තර මිලියන 4ක් ආනයනය කර ඇත. දිගු කලක් බලා සිටි ආනයනික බිත්තර මිලියන 2 ක පළමු තොගය මාර්තු 23 වන දින දිවයිනට ළඟා වූ […]

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට නඩු වැටෙන හැටි!

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට නඩු වැටෙන හැටි!

නියාමනය කළ මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළෙඳුන් හතර දෙනෙකුට එරෙහිව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු කාර්යාංශයේ නිලධාරීන් විසින් නීතිමය පියවර ගෙන ඇත. තලවාකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම් සිදු කර ඇත. එහිදී අදාළ වෙළෙන්දා රතු බිත්තරයක් රුපියල් 50කට සහ […]

බිත්තර සඳහා නව මිලක් වහාම නියම කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි!

බිත්තර සඳහා නව මිලක් වහාම නියම කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි!

බිත්තරවල සංශෝධිත උපරිම සිල්ලර මිල ඊයේ (15) අධිකරණයට දැනුම් දෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේය. නව සංශෝධිත මිල අධිකරණයෙන් දැනුම් දීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව එම අධිකාරිය සඳහන් කළේය. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අභියාචනාධිකරණය 12/14 වන දින […]