dengue mosquito breeding grounds

ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර 1000කට අධික ප්‍රමාණයක් කොළඹ නගරයේ

ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර 1000කට අධික ප්‍රමාණයක් කොළඹ නගරයේ

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසන්නේ ඩෙංගු වයිරසයේ ඩෙංගු 3 ප්‍රභේදය රට පුරා ජනතාව අතර පැතිරීම හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ ඉහළ අවදානමක් නිර්මාණය වී ඇති බවයි. මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා තම නිවෙස් පිරිසිදුව තබා ගන්නා ලෙස ඔහු නැවත වරක් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. වසරේ ආරම්භයේ සිට මේ දක්වා දිවයින […]