Port city ව්‍යාපෘතිය අත්හිටුවීම පිළිබද චීන ප්‍රතිචාරය.

Port city ව්‍යාපෘතිය අත්හිටුවීම පිළිබද චීන ප්‍රතිචාරය.

දෙරට අතර ද්විපාර්ශ්වීය ගිවිසුම්, ව්‍යාපාරික කොන්ත්‍රාත් සහ චීන ආයෝජකයින්ගේ උනන්දුව ආරක්ෂා කළ යුතු බව චීනය අවධාරණය කරයි.

චීන තානාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී චීනය මේ බව අවධාරණය කර ඇත.රටක ප්‍රතිපත්තියක අඛණ්ඩතාව විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය බව චීන තානාපති කාර්යාලයේ කොන්සලර් රෙන් ෆා චියාන් මහතා කියා සිටියේය.චීන ගනුදෙනුවලදී සිදුව ඇති මහාපරිමාණ වංචා පිළිබඳව සේවීමට නව නීති සම්පාදනය කරන බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේය.

Share this: