OnmaxDT ඇතුළු පිරමීඩ ආශ්‍රිත යෝජනා ක්‍රම ක්‍රියාත්මක කල අයට ශ්‍රී ලංකා මහ බැංකුව නඩු පවරයි!

OnmaxDT ඇතුළු පිරමීඩ ආශ්‍රිත යෝජනා ක්‍රම ක්‍රියාත්මක කල අයට ශ්‍රී ලංකා මහ බැංකුව නඩු පවරයි!

බැංකු පනතේ 83C වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පිරමීඩ ආශ්‍රිත යෝජනා ක්‍රම තුනකට එරෙහිව අපරාධ නඩු පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අදාළ පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යනු ලබන්නේ ‘Fast3cycle International Pvt. Ltd.’, ‘Sport Chain App, Sport Chain ZS Society Sri Lanka’, සහ ‘Onmax DT’.

Share this: