Music Oven අවුරුදු උත්සවය

Music Oven අවුරුදු උත්සවය

11246022_484517711697951_6235217289466004010_n

11219331_484519375031118_8080090243678292657_n

10407145_484517701697952_6015893137543530080_n

11140366_484519805031075_4431983487325819265_n

11053486_484386741711048_8302340998320786507_n

11350854_484517265031329_2280934904823054841_n

11351217_484387651710957_4876982407573979896_n

11047872_484386561711066_2134236959621446207_n

11219141_484517155031340_2470104088043319937_n

11295597_994828870557940_4188130606640620857_n
Music Oven ආයතනය සහ එහි 10 වන සිසු කණ්ඩායම සංවිධානය කල මෙම අවුරුදු උත්සවය පසුගිය 23 වෙනිදා ලලිත් ඇතුලත්මුදලිගේ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
ආදී සිසුවන් සහ දැනට ඉගෙනුම ලබන සිසුවන් සමග එහි ප්‍රධානීන් වන ලහිරු පෙරේරා සහ විරේෂ් කුරේ දේපල ද සියලු විධායක නිලදාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයද නළු නිලියන් ගායක ගායිකාවන් ඇතුළු සියලු අවට පිරිස් රැසක් මෙයට සම්බන්ධ විය.
කනා මුට්ටි , බනිස් කෑම , ගෝනිරේස් , PATCH BAY එකට JACK එක සවි කිරීම (අලියාට ඇහැ තැබීම වෙනුවට) අවුරුදු කුමරා , කඹ ඇදීම, හොදම බොරුව ,හොදම හිනාව,හොදම ඇදීම , ආදී සියලු තරංග මෙහිදී සංවිධානය වී තිබිණි.

Share this: