M.C.C ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි

M.C.C ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි

ගැඹුරු අධ්‍යයනයකින් පසු නිර්දේශ ඉදිරිපත් කරන තෙක් මිලේනියම් අභියෝගතා සංස්ථාවේ M.C.C (එම්.සී.සී.) ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.

6

Share this: