හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවෙන් අමාත්‍ය ධුරයට පත්වූ නමුත් කිසිවක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ජනතාව රැවටීමේ නව බලවේගයක් ලෙස පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Share this: