ISSI ත්‍රස්‌තයන්ට එරෙහිව

ISSI ත්‍රස්‌තයන්ට එරෙහිව

ISSI ත්‍රස්‌තයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා අති විශාල තියාඩෝර් රූස්‌වෙල්ට්‌ නැමැති ඇමරිකානු ගුවන් යානා ගෙන යන නෞකාව යොදවා ඇත.

අඩි 1092 ක්‌ දිගැති මෙම නෞකාවේ ප්‍රහාරක යානා 60 ක්‌ ඇති අතර ගුවන් ධාවන පථය අක්‌කර 4.5 කින් යුක්‌ත වේ.

තියඩෝර් රූස්‌වෙල්ට් නෞකාවේ දැවැන්ත ප්‍රහාරක බලයක්‌ ඇතැයි අනාවරණය වී ඇත.

මුහුදු ජලයේ සිට මහල් 20 ක්‌ උසින් නැවේ ගුවන් ධාවන පඨය ස්‌ථානගත වී තිබේ.

මෙම යෝධ නෞකාව දැන් බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් මුහුදු වෙරළ ආසන්නයේ නතර කර ඇත.

Share this: