ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පැවැත්වෙන සාකච්ජා සාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
නමුත් ජනාධිපතිවරයා IMF මුදල් ලැබෙන කාලය පරක්කු වෙයි කියලා කියද්දී වජිර අබේවර්ධන මහතා එම සාකච්ජා සාර්ථක බව කීම විශේෂ සිදුවීමකි.
Share this: