IMF මූල්‍ය සහනය ලබාගන්න ලංකාවට සිදුකරන්න වෙන වෙනස්කම්!

IMF මූල්‍ය සහනය ලබාගන්න ලංකාවට සිදුකරන්න වෙන වෙනස්කම්!

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත හැකි වන පරිදි පැරිස් සමාජයට අයත් ණය හිමි රටවල් වහාම අදාළ ණය සහතික නිකුත් කරන බව රොයිටර් පුවත් සේවය ඊයේ (02) අනාවරණය කළේය.

මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ අදාළ රටවලින් ලැබෙන සියලුම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සහතික නිකුත් කරන බවයි.

චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම IMF වෙතින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 විස්තීරණ මූල්‍ය සහනයක් ලබාගැනීමට වැදගත් සාධකයක් වෙයි.

Share this: