IMF මූල්‍ය පහසුකම ගැන සුබ ආරංචියක්!

IMF මූල්‍ය පහසුකම ගැන සුබ ආරංචියක්!

පැරිස් සමාජයට අයත් ණය දෙන රටවල් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි මූල්‍ය සහතිකය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අදාළ මූල්‍ය සහතිකය ඉතා වැදගත් වේ.

Share this: