IMF ගැන බන්දුල කියන සුබ ආරංචිය! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිත ණය මුදල සාර්ථක වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. Share this: