ICC T20 පන්දු යැවීමේ ප්‍රමුඛ පුවරුවේ ඉහලට යාමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය.
ඔහු ලකුණු 695ක් ලබා ගනිමින් අංක 1 ස්ථානයට පත්විය.
එමෙන්ම වනිඳු හසරංග විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය රඳවාගෙන සිටියි.
වනිඳු ප්‍රසාද ලකුණු 175ක් ලබා එම ස්ථානය පවත්වාගෙන යයි.
මේ අතර ICC එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග ලකුණු 240ක් ලබා හත්වැනි ස්ථානයේ රැඳී සිටියි.
Share this: