Full-Face Helmet නීතිය හකුලා ගනී.

Full-Face Helmet නීතිය හකුලා ගනී.

මේ වන විට මුහුණ ආවරණය වන පරිදි හිස් ආවරණ පැලඳ සිදුකළ කොල්ලකෑම් පිළිබඳ සිද්ධීන් 14ක් වාර්තා වීම හේතුවෙන් ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම ලබන 21 වැනිදා සිට තහනම් කරන බව පොලිසීය පසුගියදා පැවසී ය.

මීට පෙරද ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරමින් නීති ගෙනඒමට සැලසුම් කළද ඊට එරෙහිව ගොඩනැගුණු විරෝධතා හේතුවෙන් එය ව්‍යර්ථ විය.

යතුරු පැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කිරීමේ නීතිය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කිරීමට නියමිත බව මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කල ඇත.

Share this: