Elon Musk Twitter තුල කරන ඉවත් කිරීම්!

Elon Musk Twitter තුල කරන ඉවත් කිරීම්!

Twitter හි නව ප්‍රධානියා වන Elon Musk එහි සේවකින් ඉවත් කිරීමක් සිදු කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අයර්ලන්තයේ සහ සිංගප්පූරුවේ ට්විටර් කාර්යාලවල සේවකයින් විශාල පිරිසක් සේවයෙන් පහ කර ඇති බවයි.

එහි ආසියා පැසිෆික් කලාපීය සම්බන්ධීකාරක සහ ආදායම් ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාද සේවයෙන් පහ කරනු ලැබීය.

එලොන් මස්ක් ට්විටර් භාරගැනීමෙන් පසු සේවකයන් 5000ක් පමණ සේවයෙන් පහ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: