D.S. සහ මහානාම ගැටුම..!

D.S. සහ මහානාම ගැටුම..!

කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති  D.S. සහ මහානාම විද්‍යාල අතර තරගය අතරතුර හටගත් ගැටුමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසී ය.

නරඹන්නන් පිරිසක් තරගයේ අවසන් භාගයේදී  ක්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව ‍එම තත්වය හටගත් බව පොලීසිය පැවසී ය.

Share this: