Tech

World Latest Technology news brings you as it happens.

ඔබ මියගියහොත් Facebook  ගිණුමට වන දේ…

ඔබ මියගියහොත් Facebook ගිණුමට වන දේ…

ලාංකිකයන් මෙන්ම ලෝකවාසි  ලොව පුරා බොහෝ ජනතාව  Facebook වෙබ් අඩවියේ සාමාජිකයන් වෙති. ඔවුන්  එදිනෙදා දිවියේ වන දෑ පිළිබඳව සිය මිතුරන් සමඟ බෙදා හදා ගැනීමට මෙන්ම, දුරින් සිටින නෑ සිය මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ද මෙවන් සමාජ වෙබ් අඩවි භාවිතා කරති.  සාමාන්‍යයෙන් අප සමාජ ජාල වලට ඇතුල් වීමට භාවිතා කරන පරිශීලක නම් /  විද්‍යුත් ලිපින හා  මුරපදයන් වෙනත් අයෙකුගේ අතට නොදෙන්නෙත්, වෙනත් අයෙකුගේ මෙම […]

පිටසක්වල ජීවියෙක් දැකලා

පිටසක්වල ජීවියෙක් දැකලා

පිටසක්වල ජීවීන් දැකගැනීමට බොහෝ දෙනෙක් දැඩි කුතුහලයෙන් පසුවනවා. තවමත් සැබෑ ලෙසම පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකගැනීමට කිසිවෙකු අසමත් වී තිබෙනවා. නමුත් යම් වාර්තාවල සඳහන්වන පරදි අභ්‍යාවකාශයේ සැරිසැරූ ගගනගාමීන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ පිළිබඳව නවතම වාර්තාවක් ආන්දෝලනාත්මකව ඉදිරිපත් කිරීමට නාසා ආයතනයේ ඉන්ජිනේරුවරයෙකු සමත්වී තිබෙනවා. ඔහු පවසන්නේ අභ්‍යාවකාශයේ පර්යේෂණයක යෙදී සිටියදී ඔහුට පිටසක්වල ජීවියෙක් […]

අද සිට නොමිලේ වයි ෆයි

අද සිට නොමිලේ වයි ෆයි

නව රජය පොරොන්දු වුනු පරිදි, දින සියයේ වැඩපිළිවෙළ යටතේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදිමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එහි සමාරම්භක උත්සවය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව ඇත. තවද, අද දිනයේ දිවයින පුරා පිහිටි තවත් ස්ථාන 26කදී මෙම කටයුතු ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය […]

ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම්

ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම්

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ. ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය. ලොවට අන්තර්ජාලය නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල් සමාගමේ අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ගූග්ල් සමාගම තවමත් බැලීන් රාශියක් එකින් එක පෘථිවිය ආවරණය වන අයුරින් අභ්‍යවකාශයේ රදවමින් සිටියදී නොමිලේ […]

ඇපල් සමාගමින් “ටයිටන් අයි කාර්”

ඇපල් සමාගමින් “ටයිටන් අයි කාර්”

ඇපල් සමාගම විසින් රහස්‍ය විද්‍යාගාරයක් තුල තමන්ගේ ම විදුලි මෝටර් රථ සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බව පසුගියදා ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ කැලිෆෝනියාවේ වීදි වල ඇපල් සමාගමට අයත් වීදි කැමරා සවිකරන ලද මෝටර් රථ දැකගැනීමට හැකිවීම නිසා මේ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. මේ සඳහා ඇපල් සමාගමේ පළපුරුදු කළමනාකරුවන් විසින් නායකත්වය දෙන බවත්, […]

දුරකතනයෙන් දරැවන් නැළවිය හැකි තොටිල්ලක්

දුරකතනයෙන් දරැවන් නැළවිය හැකි තොටිල්ලක්

කාර්යබහුල දෙමාපියන්ට තම අඬන දරුවා නැලවීම ඉතාම වෙහෙසකර කටයුත්තකි. ස්මාර්ට් ෆෝනයකින් පාලනය කල හැකි ස්මාර්ට් කනෙක්ට් නම් තොටිල්ලක් මිට පිලියමක් ලෙස හඳුන්වා දී තිබේ. මෝටර් මගින් ක්‍රියාත්මක වන මේ තොටිල්ල කාර්ය බහුල මව්පියන්ටනම් ඉතාමත් ප්‍රෙයෝජනවත් වේ. දරුවා අඬන  අවස්ථාවේදී සංවේදී මයික්‍රොෆෝන මගින් එය හඳුනාගෙන ඒ අනුව ස්වයංක්‍රීයවද මේ තොටිල්ල ක්‍රියාත්මක වේ . තොටිල්ලට ඉහලින් ඇති […]

සාදා නිමකිරීමට සැරසෙන ලොව විශාලතම පෞද්ගලික නෞකාව ” Triple Deuce ”

සාදා නිමකිරීමට සැරසෙන ලොව විශාලතම පෞද්ගලික නෞකාව ” Triple Deuce ”

සැකසුම සී. එදිරිමාන්න පවුම් මිලියන 788ක වියදමක් දරා මීටර් 222ක දිගකින් යුතුව ඉදිකිරීමට සැරසෙන ” Triple Deuce  ” ලෙස හඳුන්වන මෙම නෞකාවේ වැඩ අවසන් වන විට එය මෙතෙක් ඉදිකර ඇති මිල අධිකම මෙන්ම ලොව විශාලතම පෞද්ගලික නෞකාව වනු ඇත.     මෙය මහල් 7කින්ද, පිහිණුම් තටාක 2කින්ද, බහු උණුසුම් තටාක හා වර්ග මීටර් 275ක වපසරියකින් […]

සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක්.

සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක්.

‘Solar Impulse Two’ යනුවෙන් නම් තබනු ලැබ ඇති යානය අද (2015-03-09) සිය පළමු ගුවන් ගමනේ නිරත විය.අද දින අබුඩාබි නගරයෙන් ආරම්භ කළ අතර අද ගමනාන්තය වුනේ ඕමානයයි. මෙම තනි අසුනේ යානය ‘ජම්බෝ’ ජෙට් යානයක තරම් විශාල අතර පවුලේ පාවිච්චියට ප්‍රමාණවත් මෝටර් රථයකට සමාන බරකින් යුක්ත වේ. සූර්ය තාප ආකර්ෂණය කර ගනු ලබන පුවරුවලින් එම පියාපත් ආවරණය කරනු ලැබ ඇත.

නව ලෝකයේ ගැජමැටික්ස්….

නව ලෝකයේ ගැජමැටික්ස්….

වයර් රහිත අැක්සස් පොයින්ට් එකක් TP LINK වෙතින් The TP-LINK’s EAP120 business Access Point provides a flexible, easy-to-deploy, manageable and robust security business-class wireless network solution. Simple mounting design to easily mount to a wall or ceiling. WLAN configuration and management are simplified through clustering function or centralized management software. EAP120 also features captive portal […]

අනර්ග දෝෂ හදුනාගැනීමේ යන්ත්‍රයක්..

අනර්ග දෝෂ හදුනාගැනීමේ යන්ත්‍රයක්..

‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති මෙම යන්ත්‍රය, රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍ර වල දෝෂ ඇති වූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස් මහත්මිය පැවසුවාය. මෙමගින් එක ස්ථානයක සිට හටගන්නා දෝෂය හා එයට හේතුව හඳුනා ගැනීමට හා ඒ සඳහා වහාම අවශ්‍ය පියවර ගැනීමට හැකිවේ. දැනට මෘදුකාංගයක් සහ […]