සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන,හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ,පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට දිනා ගැනීමට සමත් වී සිටිති . ඒ.සී. ගම්මන්පිල, ඒ.පී.විජේසිංහ, ටී.එන්.වන්නිආරච්චි, ඊ.එම්.වී.එන්.අමාජීව,ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර එස්.ද .සිල්වා එම සිසුන් පිරිසයි […]
