photostory

මහානායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින් හා තරුණ තරුණියන්ගේ ඉල්ලීම මල්ඵල දරන ලකුණු.

මහානායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින් හා තරුණ තරුණියන්ගේ ඉල්ලීම මල්ඵල දරන ලකුණු.

අද සවස ජනාධිපති තුමා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් සමග පැවති විශේෂ රැස්වීමකින් පසුව අග්‍රාමාත්‍ය තුමා තම ධූරයෙන් ඉවත් වන්නට සුදානම් බවත් රජය සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට භාර දීමට කැමැත්ත පල කල බවත් ආරංචි මාර්ග වාර්තා කරයී.

මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ.

මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ.

සජිත්ගේ සමගි ජන බලවේගය සහ ආණ්ඩුව අතර “ඩීල්” ඇති බව වාසුදේව නානයක්කාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයී. වාසුදේව නානයක්කාර පැවැත්වූ මාධය හමුවේදී මාධයවේදීන් නැගූ ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු මෙසේය. උපුටා ගැනීම:- මාධ්‍ය – සජබ මෙහෙයවන්නේ බැසිල් විය හැකිද?එතුමාද කුමන්ත්‍රණය කරන්නේ? වාසුදේව නානායක්කාර මහතා – බැසිල්ම තමයි. මාධ්‍ය – ඒ කියන්නේ බැසිල් සහ සජිත් අතර ඩීල් එකක් […]

වෙළඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැඩ ආරම්භ කරයි.

වෙළඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැඩ ආරම්භ කරයි.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වශයෙන් මනා අත්දැකීමක් ඇති ප්‍රවාහන අමාත්‍යාංශයේ වසර දහයකට අධික කාලයක් අතිරේක ලේකම් තනතුරෙහි කටයුතු කල J.M තිලකරත්න බණ්ඩා මහතා අද දින(2022/04/26) කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි වෙළද රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වශයෙන් වැඩ ආරම්භ කරන ලදී. වෙළඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වශයෙන් වැඩ භාර ගැනීමට පෙර සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ සහ වතූ […]

ඉදිරි මාස කීපය සදහා අලුත් අයවැයක්…

ඉදිරි මාස කීපය සදහා අලුත් අයවැයක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික සමුළුවක් යෝජනා කළේ රජය සමඟ දීගය ශක්තිමත් කිරීමට නොවේ රටේ පවතින්නේ විදුලි අර්බුදයක් නොව ඩීසල් අර්බුදයක් මෑත කාලය තුළ ශ්‍රී ලංකාව තුළ රුපියල් ට්‍රිලියන 3ක මුදලක් මුද්‍රණය කර ඇත නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය. මෑත කාලය තුළ ශ්‍රී ලංකාව තුළ රුපියල් ට්‍රිලියන 3ක මුදලක් මුද්‍රණය කර ඇති බව හිටපු නියෝජ්‍ය මුදල් […]

දිවයිනේ සියලු පළාත් තුළ 20% කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් ගෙන් උපදෙස්.

දිවයිනේ සියලු පළාත් තුළ 20% කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් ගෙන් උපදෙස්.

ඒ ඒ පළාත්යන් හි පොදු ස්ථාන වල විදුලිය පරිභෝජනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින ලංකාවේ සියලුම පළාත් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන්ගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විය. එහිදී සියලු පළාත්වල පොදු ස්ථානයන් හි විදුලි පරිභෝජනය 20% කින් අඩු කිරීම සඳහා අදාල රාජ්‍යය ආයතන වල නිලධාරීන් හට පළාත් ආණ්ඩුකාරවරුන් විසින් උපදෙස් ලබා දෙන ලදී. තවද […]

අනුරාධපුර ඔයාමඩුවේ “සුව සිරි පුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ වැඩ ඇරබේ.

අනුරාධපුර ඔයාමඩුවේ “සුව සිරි පුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ වැඩ ඇරබේ.

අනුරාධපුර ඔයාමඩුවේ “සුව සිරි පුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ කර්මාන්ත ආරම්භ කිරීම සදහා නව දේශීය ආයෝජකයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ සිදු විය. මැලිබන් බයෝවෙන්චර්ස්, ලක්සස් මෙඩි ලයින් සහ නූ ලයින් බයෝටෙක් පෞද්ගලික සමාගම් සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අතර මේ ගිවිසුම් අත්සන් කළ අතර රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් […]

ශ්‍රී ලංකා මාතෘ භුමිය සවිමත්ව ඔසවා තැබීමට අප කැපවිය යුතුය

ශ්‍රී ලංකා මාතෘ භුමිය සවිමත්ව ඔසවා තැබීමට අප කැපවිය යුතුය

ශ්‍රී ලංකා මාතෘ භුමිය සවිමත්ව ඔසවා තැබීමට අප කැපවිය යුතුය. උතුරු පළාත් ආණ්ඩුකාර තුමාගේ 74 වන නිදහස් දින පනිවුඩය. වර්ෂ 1815 මාර්තු 2 වන දින ඓතිහාසික මගුල්මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම තුළින් නිදහස් ස්වෛරී රාජ්‍යයක්ව පැවති ශ්‍රී ලංකාව ඉංග්‍රීසීහු ස්වකීය අධිරාජ්‍යයේ යටත්විජිතයක් බවට පත්කර ගත්හ. පසුව ගිහි පැවිදි ජාතික වීරයෝ ජීවිත පූජාවෙන් නිදහස පතා […]

ගුණාත්මක හා පෝෂණදායී ආහාර සමගින් ක්ලෙමන්ට් හලාවතට.

ගුණාත්මක හා පෝෂණදායී ආහාර සමගින් ක්ලෙමන්ට් හලාවතට.

හලාවත අවට ජීවත්වන හා එම නගරය පසු කර පුත්තලම, විල්පත්තුව, අනුරාධපුරය ඇතුළු බොහෝ ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට ගුණාත්මක හා පෝෂණදායී ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ස්ථාපිත කළ ‘‘ක්ලෙමන්ට් හලාවත ආපන ශාලාව‘‘ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් (11) වැනිදා විවෘත කෙරිණි. ක්ලෙමන්ට් ආපන ශාලා ජාලයේ නවතම සාමාජිකයා වන මෙය […]

ලංකාවේ ප්‍රධාන පෙළේ  වාහන සේවා ආයතනයක හිටපු අධ්‍යක්ෂ මුදල් වංචාවකට CID අත්අඩංගුවට

ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන සේවා ආයතනයක හිටපු අධ්‍යක්ෂ මුදල් වංචාවකට CID අත්අඩංගුවට

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක ශාඛා දෙකක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි දහතුනකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔටෝ මිරාජ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ N. චන්ද්‍රමෝහන් සහ ඔහුගේ […]

සමූපේ ලෝක්කන්ට කොකා පෙන් වූ සමූපේම කොමසාරිස්.

සමූපේ ලෝක්කන්ට කොකා පෙන් වූ සමූපේම කොමසාරිස්.

බස්නාහිර පලාත් සමුපකාර කොමසාරිස් රුවිනි විජේවික්‍රම මහත්මියගේ උපදෙස් මත බස්නාහිර පළාත් සියලුම විවිධ සේවා සමුපකාර සමිති සභාපතිවරුන් වෙත වට්ස් අප් පණිවිඩයක් යවමින් සීනි අවශ්‍ය සමූපකාර සමිති පුද්ගලික ආයතනයකට මුදල් බැර කරන ලෙස දන්වා ඇති අතර එසේ මුදල් තැන්පත් කල බස්නාහිර පලාත් සමූපාකාර සමිති අටකට අදවන තුරුත් සීනිත් මුදලුත් දෙකම නොමැතිව අසරණ තත්වයකට පත්ව ඇති බව […]