Opinion

Professional Columns

සීගිරිය නැරඹීමට කේබල් කාර් වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය!

සීගිරිය නැරඹීමට කේබල් කාර් වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය!

පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා සීගිරිය නැරඹීමට කේබල් කාර් යෙදවීම වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර එම ක්‍රමවේදය හඳුන්වාදෙන්නේ ලෝක උරුමයක් වන සීගිරියේ සාම්ප්‍රදායිකත්වය හා ස්වභාවිකත්වය රැකෙන පරිදි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මාහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය. විශේෂයෙන් ම මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන්නේ වයෝවෘද පුද්ගලයන්ට සිගිරිය නැරඹීමට […]

මෙරට කඩොලාන පරිසර පද්ධතියට මිනිස් ක්‍රියාකාරකම් නිසා හානි!!!!

මෙරට කඩොලාන පරිසර පද්ධතියට මිනිස් ක්‍රියාකාරකම් නිසා හානි!!!!

මෙරට කඩොලාන පරිසර පද්ධතියට මිනිස් ක්‍රියාකාරකම් නිසා හානි සිදුව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මෙරට කඩොලාන පරිසරය හෙක්ටයාර් 12,700ක් පමණ වන අතර ඉස්සන් වගාව හේතුවෙන් හෙක්ටයාර් 6000ක් පමණ විනාශ වෙමින් පවතින බව ද ලෝකයේ කඩොලාන වර්ග 50ක් පමණ ඇති අතර ඉන් 21 ම මෙරටට විශේෂ බව ද එහි සභාපති ලාල් ධර්මසිරි මහතා පවසයි. කඩොලාන පරිසර […]

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ වේ.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ වේ.

මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පැවසුවේ ලබන සතියේදී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ කරන බවයි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ලබන ජූනි මාසයේදී විවෘත කරන බවත් ,කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කරන බව  අමාත්‍යාංශය පැවසුවේය. චීන ණය ආධාර මත මෙහි ඉදිකිරිම් ක්‍රියාත්මක වේ.

වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරා යාම සදාරනද?

වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරා යාම සදාරනද?

වර්තමානයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරා යාමට ප්‍රධානම හේතුව වන්නේ, 2015 අයවැයෙන් ලබාදුන් දීමනාවන්, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණියට ( ජේෂ්ඨය) සමාන්තර ශ්‍රේණියේ නිලධාරීන් වන අධිකරණ නිලධාරීන් සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ට ලබා දීමට කටයුතු කර ඇති නමුත්, වෛද්‍යවරුන් සදහා එම දීමනාව යාවත් කාලින කර නොගෙවිමයි. එම ඉල්ලීම වන්නේ, රාජ්‍ය සේවයකයන්ගේ ඉහලම ශ්‍රේණියේ (ජේෂ්ඨය) නිලධාරීන්ගෙන් කොටසකට පමණක් ගෙවූ දීමනාව, […]

Port City වාර්තාවේ අඩුපාඩු රැසක්

Port City වාර්තාවේ අඩුපාඩු රැසක්

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර මධ්‍යම පරිසර අධිකාරිය වාර්තවාක් නිකුත් කර ඇති අතර එහි අඩුපාඩු රැසක් පවතින බවට චෝදනා එල්ල වී තිබේ. එබැවින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත් Port City සම්බන්ධයෙන් නිකුත් කර ඇති පරිසර වාර්තාවේ අඩුපාඩු සකස් කර නැවත නිකුත් කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. එම අමාත්‍යංශය පැවසුවේ එම […]