poem

හෙළ පිං බිමේ විද්‍යා දුව උපදින්න

රට පාලනය කරනා මා පිය වරුනි හෙළ පිං බිමේ ඉපදුන විද්‍යා දියණි සුදු රැලි තවුම ඇඳ අකුරට ගිය දියණි මැරු බලූ රැලට එලෙසම දඩුවම් ඕනි නෙකවද දෙනවා රෑගත කර මරලා තිරිසන් ක‍්‍රියාවක් ලොවටම පෙන්නාලා ලෝකෙම උතුම් රටේ නාමය කෙලසලා යහපාලනය නීතිය මුනිවත රැකලා දරු සෙනෙහසින් වැලපෙන එළදෙන දැකලා රජු තම පුතා එලෙසින් දැමුවා මරලා පෙර […]

සෙරෙප්පු දෙක

සෙරෙප්පු දෙක

මල් තිබ්බට වැඳ වැටුනට මම තනියම බුදු පුද ළඟ සෙරෙප්පු දෙක රහත් වෙලා මට කලියෙන් පඩිපෙළ ළග * මෙහි රචකයා ගැන සඳහන් නැති බව සළකන්න.

මවගේ වියෝව

මවගේ වියෝව

මගේ දයාබර අම්මේ ඔබේ සෙනෙහස කරුණාව, දයාව, ආදරය අමිලය, උතුම්ය ඔබ අද අප හැරදා ගියත් ඔබ අපට පෑ ඒ උතුම් දයාව කරුණාව, සෙනහස, ආදරය අප හදවත් තුල සදා නොමියෙනු ඇත. අවුරුදු අඩක් ලෙඩ රෝ දුක් ගත රන්දා වෙදදුරු තුමන්ලගේ ඛෙහෙතුත් පිලි පැද්දා මෙලෙසින් යන්ට සිදුඋනෙ අද සැම හැරදා අප සැලකුවා අම්මේ මදිවද මන්දා කොග්ගලූ ආර […]

සිඟන්නී

සිඟන්නී

වැරහැළි වලින් ගත වැසි හැඩපලූ ගෙතුන කෙහෙරැළි දිරාගිය කෙසඟ සිරුරින් මාවතේ යදින සිඟමන් ඇගෙ නමයි සිඟන්නී අැගේ යාචක දිවිය තුල යථාර්තය මේ යයි කියාදෙන අටලෝ දහම ඉදිරියේ කම්පා නොවී කෙලෙසද? වීදියේ කුණු බක්කිය තුලින් අද ජීවිතය ගෙවා දැමු නමුත් හෙට දිනේ ඇයට ගත පිලි වැසුමට සළුවක් කුස පිරෙන රස අහර වේලක් ලැඛෙන්නේ කෙලෙසද මගේ හදවත […]

මවකගේ ගුණය – දයාබර මෑණියන් වෙත ආදරයෙන්

මවකගේ ගුණය – දයාබර මෑණියන් වෙත ආදරයෙන්

දස මාසයක් මා කුසතුල හොවාගෙන දුක් වේදනා නිතරම විඳ දරාගෙන මා හැදු වැඩු පනමෙන් රැක බලාගෙන අමතමි මෑනියන් හද පිරි දයාවෙන සාගරයක් පමණ දරුපෙම හිතේ තියන් අපි නව දෙනෙක් මේ ලෝකෙට ජනිත කරන් හොඳ මග යවන්නට අපමණ වෙහෙස දරන් වීරිය දුන්නෙ ලොව දෙවියොද සතර වරන් නරකත් හොඳත් මේ ලෙස වෙන්කර ගන්න නරක අයින් කර හොඳ […]