Interviews

රත්නේ අයියා කල උණුසුම් හෙලිදරවුව…

රත්නේ අයියා කල උණුසුම් හෙලිදරවුව…

රත්නේ අයියා කල උණුසුම් හෙලිදරවුව… * මම දේශපාලනයට ආදරය කරපු මිනිහෙක් නෙවෙයි… * දබුල්ලේ මහනායක හිමි ප්‍රමුඛ විද්වතුන් ගත් තීරණයකට අවනත වීමක් නිසා තමයි දේශපාලනයට පිවිසෙන්නේ… * මා සටන් කරලා දඹුල්ල ආසනය පොහොට්ටුව පරාද කරලා සමගි ජන බලවේගය දිනවනවාමයි…. (See Full Video) රත්නේ අයියා කල උණුසුම් හෙලිදරවුව…

අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්

අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්

බුධ ග‍්‍රහයා සතු චුම්භක ක්‍ෂේත‍්‍රය පිළිබඳව සොයාගෙන ප්‍රථම වරට ලෝකයට හෙළි කළ, භූ භෞතික විද්‍යා පිළිබඳ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන 44 හැවිරිදි ආචාර්ය ගීත් මන්තිලක මහතා කළ පර්යේෂණ හා එහිදී සනාථ කර ගත් නව සොයා ගැනීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට, පැරීසියේදී ලියුම්කරුට අවස්ථාවක් ලැබුණි. ඒ පිළිබඳව ඔහු විස්තර කළේ මෙසේය. ඔබගේ නව සොයා ගැනීම කෙටියෙන් […]

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නවා – රෙජිනෝල්ඩ් කුරේ

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නවා – රෙජිනෝල්ඩ් කුරේ

* පසුගිය කාලයේ ශ්‍රී.ල.නි.ප ගමන් ලතාව එහෙට මෙහෙට දෝලනය වුනා. * ශ්‍රී.ල.නි.ප ගමන් මග හැමදාමත් දේශප්‍රේමී, පන්තිප්‍රේමී, වාම වාදී, ජනතා වාදීයී. * මම ශ්‍රී.ල.නි.ප බස් එකට නැග්ගට පස්සෙ බස් එකේ කොන්දස්තර මාරු වුනා.

සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයා ” අපි සියල්ල නැති කරගෙන “

සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයා ” අපි සියල්ල නැති කරගෙන “

ලාංකේය සුභාවිත සංගීතයේ අඩසියවසක් පුරා එක ලෙස තම ජනප්‍රියත්වය රඳවා ගැනීමට කවුරුන් හෝ සමත් වෙයි නම් එය මහා භාග්‍යයකි. දුර්ලබ අවස්ථාවකි. මන්ද දසක 5 ක් පුරා රසික පරම්පරාවක් එක ලෙස තම හඬට වශී කරගත හැකිවීමට ඔහු හෝ ඇය සමත් නම්, එය උතුම් භාග්‍යයක් නොවන්නේද? එවන් භාග්‍යයක් හිමිවූ ප්‍රවීණ ගායන ශිල්පියෙක් ලෙස විශාරද සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයා […]

දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්

දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද විද්‍යාලයේ ද උපාධිධාරියෙකි. රත්නපාල මහතා බද්දේගම, කිහිඹිඇළ ඇස් වෙද මහත්තයාගේ පුත‍්‍ර රත්නය ද වේ. මතු දැක්වෙන්නේ දියවැඩියා රෝගය සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවකි. ප‍්‍රශ්නය – දියවැඩියා රෝගය කියන්නේ කුමක්ද? දියවැඩියාව කියලා කියන්නේ අපේ ක‍්‍රමය අනුවත් කොයි ක‍්‍රමය අනුවත් ලේවල සීනි ප‍්‍රමාණය වැඩි වීමයි. […]

මම ගිය ඡන්දේ පැරදුනේ ජනාධිපතිතුමා නිසා – සෝලංග කට අරී.

මම ගිය ඡන්දේ පැරදුනේ ජනාධිපතිතුමා නිසා – සෝලංග කට අරී.

* මම ගිය ඡන්දේ පැරදුනේ ජනාධිපතිතුමා නිසා – සෝලංග කට අරී. * වෙන් වීම තමා මහින්ද රාජපක්ෂගේ පරාජයට ප්‍රධාන හේතුව. * ලංකාවෙ දැනට බිහි වූ ශ්‍රේෂ්ඨතම විධායක ජනාධිපති J.R. ජයවර්ධන මහතා. * ප්‍රධාන පක්ෂ කාටවත් තාම ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න බැරි වෙලා තියනවා. සාස්තර කියන්න ගිහින් ඇන ගන්න ඕනෙ නෑනේ. * කඩේට පලයන් චෑන් චූං […]

ශ්‍රී ලංකා යතුරුපැදි ඉතිහාසයේ මෙතෙක්‌ බිහි වූ අද්විතීයම ධාවකයා

ශ්‍රී ලංකා යතුරුපැදි ඉතිහාසයේ මෙතෙක්‌ බිහි වූ අද්විතීයම ධාවකයා

අද අප සමග සංවාදයට එක්‌ වන්නේ ශ්‍රී ලංකා යතුරුපැදි ඉතිහාසයේ මෙතෙක්‌ බිහි වූ අද්විතීයම ධාවකයා ලෙස විරුධාවලිය ලත් වසර 2003 සිට මෙ වනතෙක්‌ ධාවන කිරුල නොකඩවා දිනාගත් ශ්‍රී ලංකවේ ලාබාලම යතුරුපැදි ශූරයා ගයාන් සදරුවන්… ඔබ යතුරු පැදි ධාවන තරඟ වලට යොමු වන්නේ කොහොමද? මුලින් ම දෙමාපියන් ඉඩ දුන්නේ නෑ.නමුත් මගේ මාමලා , බාප්පලා මේ ක්ෂේස්ත්‍රයේ […]

දක්ෂ ක්‍රීඩකයින් ගමෙන් බිහිවන බව මට විශ්වාසයි

දක්ෂ ක්‍රීඩකයින් ගමෙන් බිහිවන බව මට විශ්වාසයි

මොහු ජාතික හා අන්තර්ජාතික තලයේ දස්කම් පෙන්වූ ක්‍රීඩකයෙකි.දක්ෂ හමුදා නිලධාරියෙකි. එලෙසම කැපවීමේන් හා දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන ක්‍රීඩා බලධාරියෙකි. ඕනෑම රැකියාවක් ලබා ගැනීමට නම් ඒ සදහා ඉල්ලුම් කල යුතුය.කෙනෙකුට එසේ ඉල්ලුම් නොකර සේවායෝජකයින්ගේ ආරාධනයෙන් රැකියාවක් ලැබේ නම් ඔහු සැබෑ වාසනාවන්තයෙකි.අප කතා නායකයාද එවැනි වාසනාවන්තයෙකි. ඔහු ගුවන් හමුදාවට එක්වන්නේද  ආරාධනයෙකිනි.ඔහු ශ්‍රීලංකා ස්කොෂ් සංගමයේ සභාපති  ඔලිවර් ගුරුගේය. […]

චින්ති ප්‍රනාන්දු සද්ද නැතිවම විවාහ වෙලා.

චින්ති ප්‍රනාන්දු සද්ද නැතිවම විවාහ වෙලා.

චින්ති ප්‍රනාන්දු සද්ද නැතිවම විවාහ වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා. චිත්ති විවාහවෙලා තියෙන්නේ මින් මාස හතරකට පෙර ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ. මෙච්චර කාලයක් චින්ති විවාහය හංගාගෙන සිටියේ ඇයිද යන්නත් සැකයක්. බිරිඳ කවුද කියලා පළමු වරට මාධ්‍යයට ඔහු පවසා තිබුනේ පහත පරිදියි. හොරෙන්ම කසාද බැන්ද කියන්නේ ? එහෙම දෙයක් නැහැ. පවුලේ උදවිය විතරයි අපේ විවාහ උත්සවයට සහභාගි […]

‘පියාඹන මාළුන්’ ගැන හඳගමගේ ස්ථාවරය

‘පියාඹන මාළුන්’ ගැන හඳගමගේ ස්ථාවරය

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු ගැටලුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්‍ය මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම කෙටි සටහන ලියා තබන්නට සිතුණි. මේ පිළිබඳව මගේ අදහස් විමසන ඕනෑම කෙනෙකුට කියන්න ඇත්තේද මෙපමණක් බැවින් එය උපුටා දැක්වීමට අවසර ද […]

12