Gossips

Hot gossips around the country.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අවධානය

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අවධානය

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශයේ අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ඒ බැව් ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ගුරු විදුහල්පති […]

ලංකාවට හානිවන කිසිම ගිවිසුමකට රජය එළඹ නෑ

ලංකාවට හානිවන කිසිම ගිවිසුමකට රජය එළඹ නෑ

ශ්‍රී ලාංකීය ස්වාධිපත්‍යයට, ස්වාධීනත්වයට හෝ ස්‌ෛවරීභාවයට හානිවන ආකාරයේ කිසිඳු ගිවිසුමකට රජය එළඹ නොමැති බවත් එවැනි ආකාරයේ කිසිඳු ගිවිසුමකට එළඹීමට අපේක්ෂා නොකරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10/07/2019) ප්‍රකාශ කළේය. 2017 වසරේදී එවැනි ආකාරයට සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස එවැනි ගිවිසුමක් ඇති බව කියන තමන් මාධ්‍යයෙන්ද ඉල්ලා සිටින බවත් […]

ඉන්ධන මිල වෙනස්වෙයි

ඉන්ධන මිල වෙනස්වෙයි

රජය විසින් හඳන්වාදී ඇති ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඊයේ (10/07/2019) මධ්යම රාති්රයේ සිට ඉන්ධන මිප අඩුකළ බව මුදල් අමාත්යංශය නිවේදනය කරයි ඒ අනුව ඛනිජතෙල් සංස්ථාව විසින් අලෙවිකරන ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 2කින් අඩුකර ඇත. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්රල් සහ සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 5 කින් අඩු කර තිබේ. නමුත් ඔටෝ ඩීසල් […]

මම ගිය ඡන්දේ පැරදුනේ ජනාධිපතිතුමා නිසා – සෝලංග කට අරී.

මම ගිය ඡන්දේ පැරදුනේ ජනාධිපතිතුමා නිසා – සෝලංග කට අරී.

* මම ගිය ඡන්දේ පැරදුනේ ජනාධිපතිතුමා නිසා – සෝලංග කට අරී. * වෙන් වීම තමා මහින්ද රාජපක්ෂගේ පරාජයට ප්‍රධාන හේතුව. * ලංකාවෙ දැනට බිහි වූ ශ්‍රේෂ්ඨතම විධායක ජනාධිපති J.R. ජයවර්ධන මහතා. * ප්‍රධාන පක්ෂ කාටවත් තාම ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න බැරි වෙලා තියනවා. සාස්තර කියන්න ගිහින් ඇන ගන්න ඕනෙ නෑනේ. * කඩේට පලයන් චෑන් චූං […]

එස්එල්-ප්රෙස්ට හානිකර කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට ඉඩ නොදේ

එස්එල්-ප්රෙස්ට හානිකර කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට ඉඩ නොදේ

ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කියා සිටියේ තම ධුර කාලය තුළ රටේ ස්වාධීනත්වයට හා කිසිදු ලෝක බලවතෙකු සමඟ ස්වෛරීභාවයට අභියෝගයක් වන කිසිදු විදේශ ගිවිසුමකට අත්සන් කිරීමට තමා ඉඩ නොදෙන බවයි. “සෝෆා සහ මිලේනියම් චැලෙන්ජ් වැනි ගිවිසුම් සහ රටට නුසුදුසු ඉඩම් පනතක් පිළිබඳව සමාජයේ සාකච්ඡා පැවතුනද, එවැනි අහිතකර ගිවිසුම් අත්සන් කිරීමට මම ඉඩ නොතබමි,” ජනාධිපති සිරිසේන පැවසීය. […]

නව යුද්ධ හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී සිය ධූරයේ රාජකාරී අරඹයි

නව යුද්ධ හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී සිය ධූරයේ රාජකාරී අරඹයි

නියෝජ්ය මාණ්ඩලික ප්රධානී ලෙස පත් කරනු ලැබූ ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා බ්රහස්පතින්දා (0/07/20194) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී පැවති සරල උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබිනි. නව නියෝජ්ය මාණ්ඩලික ප්රධානීතුමන් ආගමික වතාවත් මධ්යයේ සම්ප්රදායානුකුලව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගනු ලැබිණි. නව නියෝජ්ය මාණ්ඩලික ප්රධානී තනතුරට පත්වීමට […]

රට නංවන්න එක්විය යුතුයි

රට නංවන්න එක්විය යුතුයි

සිංගප්පූරුව, කොරියාව, චීනය වැනි රටවල් ඔවුන් විසින් සිය දියුණුවකින් ගොඩනැඟුවා සේ අපි ද දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට සංවර්ධනය කිරීමට එකට එක්විය යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. තවදුරටත් දේශපාලන පක්ෂ රැකගැනීම වෙනුවෙන් ජාතිවාදී ප්රකාශ කරමින් සිටියහොත් එහි අවාසිය සිදුවන්නේ මාතෘභූමියට බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ […]

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

එංගලන්තයේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්රීඩාංගණයේදී අද (06/07/2019 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්රී ලංකාව පරාජය කරමින් කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය. එම ලකුණු 264 ඉක්මවා යාම සඳහා ඉන්දීය පිතිකරුවන්ට අවශ්ය වූයේ ඕවර […]

වෙඩි තැබුවේ අසනීප දරුවා ගන්න ගිය පියෙකුටයි

වෙඩි තැබුවේ අසනීප දරුවා ගන්න ගිය පියෙකුටයි

අක්මීමන මානවිල් උපනන්ද විද්යාලයේ අද දහවල් සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියයාම පිටුපස ඇත්තේ අනුවේදනීය කතාන්දරයකි. මෙම සිද්ධියෙන් මියගිය නාවික හමුදාවෙන් විශ්රාම ලැබූ පුද්ගලයා එම පාසලේ ප්රාථමික අංශයේ ඉගෙනුම ලබන දරුවකුගේ පියෙකි. දරුවා අසනීප වී ඇති බවත් වහාම පැමිණ දරුවා රැගෙන යන ලෙසත් පියාට පාසලෙන් දුරකතන ඇමතුමකින් පවසා ඇත. පියා වහා පාසලට දිවගොස් ඇත්තේ දරුවා රැගෙන ඒමටයි. […]

පාතාලයන්ගෙන් තේ කර්මාන්තය රැකදෙන්න

පාතාලයන්ගෙන් තේ කර්මාන්තය රැකදෙන්න

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 4071 ක් සමඟ උඩුනුවර වෙළම්බඩ ප්රදේශයේ පදිංචිකරුවකු ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. දෙනියාය, රත්නපුර, බළංගොඩ හැටන් ආදී ප්රදේශවල තේ කර්මාන්තශාලා වලින් ඉවත් කරන කසළ තේ උඩුනුවර ප්රදේශයට රැගෙනවිත් ඒවාට රසායනික ද්රව්ය මුසුකොට හොඳ තේ ලෙස සකස් කර විදේශ […]