දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බව තවත් වරක් තහවුරු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා හා එක්වී රට ගොඩගන්නට එන්නැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Features
දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බව තවත් වරක් තහවුරු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා හා එක්වී රට ගොඩගන්නට එන්නැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ගංජා ජාවාරම සඳහා යොදා ගත් ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ, පොලිස් ජීප් රථයකින් ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරුකට අනුව කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකිනි. පොලිස් ස්ථානාධිපතිවරයෙකු භාවිත කරන ආකාරයට ජීප් රථය සකස් කර ගංජා ජාවාරම සිදු කර තිබේ. මාස 06 ක පමණ කාලයක සිට මෙම […]
මැර කණ්ඩායම් යොදා සාමකාමී අරගලකරුවන්ට පහරදීමෙන් පසු රට පුරා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් මේ වන විට පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටියි. එසේම බොහෝ නිවාස, රථ වාහන, කඩසාප්පු, කඩා විනාශ කොට ගිනි තබා ඇත. මෙයට වගකිව යුත්තේ කවුද? ගල් කැටයක්වත් අතට නොගත් නූතන අවිහිංසාවාදී යාවත්කාලීන අරගලයක නිරත වූ අහිංසක නිර්මාණශීලී […]
කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
වාරි සෞභාග්‍යය වැඩසටහන යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවල අනුබද්ධ ආයතන වන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීමේ සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය යන ආයතනවල සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. එහිදී විශේෂයෙන්ම අනුරාධපුර පුත්තලම කුරුණෑගල […]
. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ගම්පොලදී ප්‍රකාශ කරයි. අතිගරු ජනාධිපති තුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව සියලු ගම් බිම් වල ඇති මුලික අවශ්‍යයතා සම්පුර්ණ කිරීම වැඩ පිලිවල යටතේ ගම්පොල ප්‍රාදේශීයේ විශේෂ ජල ව්‍යාපෘති කීපයක් වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ආරාධනයෙන් ග්‍රාමීය හා දේශීය පානිය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්දන රාජ්‍යය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021/03/21 දා […]
යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකර ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව දේශපාලඥයින් පිරිසක් ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කර තිබේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය කේ. පලනිස්වාමි, නියෝජ්‍ය ප්‍රධානී ඕ. පන්නීර්සෙල්වම් සහ ඩී.එම්.කේ පක්ෂයේ සභාපති එම්.කේ. ස්ටාලින් ඇතුළු පිරිසක් මෙලෙස චෝදනාඑල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අදාළ ස්මාරකය ඉවත් […]
මට්ටක්කුලිය මෝදර උයන ප්‍රදේශයෙන් ආසාදිතයින් 138ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අනුව කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ සමස්ථ ආසාදිතයින් ගණන 170ක් බව සඳහන්.
කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරයේ 42 වන වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය ආරම්භ වී අද අලුයම අවසන් වුණා. මෙම පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා වෙත තැම්පත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින්. මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා.
විදුලි සංදේශ සේවා සඳහා රජය ලබාදුන් බදු සහන ඉකුත් දෙසැම්බර් මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව කිසියම් සේවාදායක සමාගමක් එම සහන ලබා නොදී තවදුරටත් වැඩිපුර බදු අය කරන්නේ නම් ඒ පිළිබඳ වහාම තමන් දැනුවත් කරන ලෙසයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. බදු සහනය ක්ෂණිකව […]