Featured

Featured posts

අමාත්‍ය චමල් ගෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට සහතිකයක්

අමාත්‍ය චමල් ගෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට සහතිකයක්

කොවිඩ් වෛරසය වැළඳුණු රෝගීන්හට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඇඳන් පහසුකම් කඩමින් සකස් කරන වැඩසටහන තුළ මහවැලි අමාත්‍යාංශය හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශය එකමුතුව නිෂ්පාදනය ලබන ඇදන් පිලිබඳව සොයා බැලීමටත් ඔවුන්ගේ මේ කැපවීමට හා මහන්සියට ස්තුති කිරීමටත් වාරිමාර්ග හා මහවැලි අමාත්‍යංශයන් හි කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද දින (2021/05/13) […]

අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නීතීඥ සංගමය

අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නීතීඥ සංගමය

මෑතදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වන මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේර නොහොත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකක් තුලදී ඝාතනය කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් දැඩි ලෙස හෙළාදැක ඇත. මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙසත් එවැනි සිදුවීම් වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් […]

කැස්බෑවෙන් දිනකට කොරෝනා මරණ 2ක්..

කැස්බෑවෙන් දිනකට කොරෝනා මරණ 2ක්..

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දිනකට කොවිඩ් ආසාදිත මරණ 2ක් වාර්තා වීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව තිබෙන බවත් එම ආසාදිත මරණ ප්‍රමාණය ඉදිරි සතිය වන විට තවත් වර්ධනය විය හැකි බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කළාය. […]

රැස්වීම් අවලංගුයි –  ඇමති අනුරාධගෙන් හදිස්සි තීරණයක්.

රැස්වීම් අවලංගුයි – ඇමති අනුරාධගෙන් හදිස්සි තීරණයක්.

කොවිඩ් අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් සංවිධාන කර තිබූ සියලුම උත්සව, රැස්වීම් සහ මහජන දින තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. කොවිඩ් මාර්ගෝපදේශ පිළිගනිමින් රටේ ජනතාව එක් රැස්වෙන ස්ථාන වලකා හැකි සෑම විටම නිවෙස් තුලට වී සිටින ලෙස වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි. බක් පුන් පොහෝ දින ආගමික […]

රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නියමයෙන් දිස්ත්‍රික්ක තුනක වැව් ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කෙරේ

රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නියමයෙන් දිස්ත්‍රික්ක තුනක වැව් ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කෙරේ

වාරි සෞභාග්‍යය වැඩසටහන යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවල අනුබද්ධ ආයතන වන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීමේ සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය යන ආයතනවල සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. එහිදී විශේෂයෙන්ම අනුරාධපුර පුත්තලම කුරුණෑගල […]

රටේ සංවර්ධනය දරාගත නොහෙකිව විපක්ෂය විවිධ මතවාද හදන්න උත්සහ කරනවා… අමාත්‍ය අනුරාධ ජයරත්න

රටේ සංවර්ධනය දරාගත නොහෙකිව විපක්ෂය විවිධ මතවාද හදන්න උත්සහ කරනවා… අමාත්‍ය අනුරාධ ජයරත්න

. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ගම්පොලදී ප්‍රකාශ කරයි. අතිගරු ජනාධිපති තුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව සියලු ගම් බිම් වල ඇති මුලික අවශ්‍යයතා සම්පුර්ණ කිරීම වැඩ පිලිවල යටතේ ගම්පොල ප්‍රාදේශීයේ විශේෂ ජල ව්යා‍පෘති කීපයක් වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ආරාධනයෙන් ග්‍රාමීය හා දේශීය පානිය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්දන රාජ්‍යය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021/03/21 දා […]

කොවිඩ් නිසා වසා දැමූ රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළ.

කොවිඩ් නිසා වසා දැමූ රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළ.

රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළ තුළ ස්ථාපිත වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් සියල්ල ඊයේ (15) පස්වරුවේ වසා දැමීමට රත්නපුර මහනගර සභාව පියවරගෙන තිබේ. ඒ, එම වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නිරතව සිටි පුද්ගලයින් 65 දෙනෙකුට පසුගියදා සිදුකළ PCR පරීක්ෂණවලින් 20 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙනි. අනතුරුව මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ජනතාව දැනුවත් කිරීමටත් සෞඛ්‍ය […]

ලංකා රජයට කොටි හිතවත් තමිල්නාඩු දේශපාලකයින්ගේ විරෝධය

ලංකා රජයට කොටි හිතවත් තමිල්නාඩු දේශපාලකයින්ගේ විරෝධය

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකර ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව දේශපාලඥයින් පිරිසක් ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කර තිබේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය කේ. පලනිස්වාමි, නියෝජ්‍ය ප්‍රධානී ඕ. පන්නීර්සෙල්වම් සහ ඩී.එම්.කේ පක්ෂයේ සභාපති එම්.කේ. ස්ටාලින් ඇතුළු පිරිසක් මෙලෙස චෝදනාඑල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අදාළ ස්මාරකය ඉවත් […]

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා කර තිබේ. ගිරිඋල්ල පොලිස් වසමේ, පන්නල – මුම්මාන ග්‍රාම නිලධාරී වසම (1564) වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම (1563) පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ.

බස්රථයක් පෙරළීමෙන් 22කට තුවාල

බස්රථයක් පෙරළීමෙන් 22කට තුවාල

පොලොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් අද (09) පුලස්තිගම කෑගලුගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇලකට පෙරලී යාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 22දෙනෙකු තුවාල ලබා ඇතැයි පුලස්තිපුර පොලීසිය පවසයි. එම තුවාලකරුවන් සියළුම දෙනා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇති අතර ඔවුන්ගේ තත්වය […]