Featured

Featured posts

අනියම් බිරිඳව බෙදාගන්න ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වලි!

අනියම් බිරිඳව බෙදාගන්න ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වලි!

හොරණ කුඹුක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, පසුගිය 16 වනදා මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ වව්ලුගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ද ව්‍යාපාරිකයෙකු වන අතර පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. සැකකරුගෙන් ප්‍රශ්න […]

රට පුරා දිනකට බිත්තර ලක්ෂ 30ක හිඟයක්!

රට පුරා දිනකට බිත්තර ලක්ෂ 30ක හිඟයක්!

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු මහතා පැවසුවේ දෛනික බිත්තර හිඟය ජුනි මාසයේදී අවසන් වනු ඇති බවයි. මේ වන විට රට පුරා දිනකට බිත්තර ලක්ෂ 30ක හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය. මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සුදු බිත්තර රුපියල් 44ක් සහ රතු බිත්තර රුපියල් 46ක් […]

චීන නියමු ව්‍යාපෘතියකට ලංකාවත් ඇතුලත් කරයි!

චීන නියමු ව්‍යාපෘතියකට ලංකාවත් ඇතුලත් කරයි!

වසර තුනකට පසු චීන සංචාරකයින් සඳහා නැවත ආරම්භ කිරීමේ චීනයේ නියමු වැඩසටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට ඉවහල් වන බව චීන තානාපති කාර්යාලය පවසයි. එය රටේ ආර්ථිකය පණ ගැන්වීමට උපකාරී වන බව ද චීනය ප්‍රකාශ කළේය.

අද දිනයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි!

අද දිනයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි!

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව ප්‍රදේශවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාත සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි. මී 75 පමණ තද වැසි ද ඇති විය හැක. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ […]

ලෝකේ ලොකුම මැඩියා!

ලෝකේ ලොකුම මැඩියා!

ඕස්ට්‍රේලියානු වැසි වනාන්තරයෙන් ඉතා විශාල මැඩියෙකු හමුවී ඇත. සාමාන්‍ය මැඩියෙකුගේ ප්‍රමාණය මෙන් හය ගුණයක් විශාල වන අතර බර කිලෝග්‍රෑම් 2.7ක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති. එය ලෝක වාර්තාවක් බවට පත්විය හැකි බව එරට පරිසරවේදීන් පවසනවා. නිලධාරීන් විසින් “Toadzilla” ලෙස නම් කර ඇති මැඩියා වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට කටයුතු කර තිබේ. මැඩි විශේෂය 1935 දී ඕස්ට්‍රේලියාවට […]

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි!

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි!

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරග කිරීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්ය.

ටීනා හෙරොයින් සමග කොටුවෙයි!

ටීනා හෙරොයින් සමග කොටුවෙයි!

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම පදිංචි 31 හැවිරිදි තිළිණි නිෂාදි හෙවත් ටීනා අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. ටීනා නමැති මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ අනියම් බිරිඳ බව වැඩිදුර […]

ඇප තැන්පත් කිරීමේ කාලය අවසන්!

ඇප තැන්පත් කිරීමේ කාලය අවසන්!

පළාත් පාලන මැතිවරණයට ඇප ගෙවීමේ කාලය ඊයේ දිනෙන් අවසන් කර ඇත. කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම සඳහන් කළේ ඊයේ දහවල් 12 දක්වා ඇප තැන්පත් කළ හැකි බවයි. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් ඇප මුදල් තැන්පත් කර තිබුණා. පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම ලබන 21 වැනිදා දහවල් 12 දක්වා සිදුකෙරෙනවා.

කෝටි 10ක වන්දිය ගෙවීමට මෛත්‍රී ජනතාවගේ සහය ඉල්ලයි!

කෝටි 10ක වන්දිය ගෙවීමට මෛත්‍රී ජනතාවගේ සහය ඉල්ලයි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නැවැත්වීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ රුපියල් කෝටි 10 ක වන්දිය ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් අයැදීම සඳහා අරමුදලක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. 01/19 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට වන්දි ගෙවීමට නොහැකි වූ බැවින් ජනතාවගෙන් මුදල් අය කිරීමට තීරණය කළ බවයි.

“මේක බදු නෙමේ මංකොල්ලකෑමක්” – මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය

“මේක බදු නෙමේ මංකොල්ලකෑමක්” – මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය

2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ව්‍යුහය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ. මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍ය මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිඛිතව කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කර ඇත. නව බදු ක්‍රමය සෑම අතින්ම […]