expats

කෝටි දෙකහමාරක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට

කෝටි දෙකහමාරක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 2 1/2 අධික වටිනා හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයකු කොල්ලුපිටියේ හෝටලයකදි පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය එක්ව අද (11/07/2019) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ප්‍රමාණයක් තිබී ඇත. සැකකරු මැණික් ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටිමින් මෙටට පැමිණ හොරොයින් ජාවාරමේ නිරත වි ඇති බව […]

ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සුදානම්

ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සුදානම්

ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාව මුහුණදෙන ගැටලුවලට සහය ලබාදීමට සුදානම් බවද ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා සහයෝගය ලබාදීම සිය අරමුණ බවද යුරෝපා සංගමය පෙන්වාදෙයි. පසුගිය මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත යුරෝ 108,000ක් වටිනා ලැප්ටොප්, ටැබ්ලට්, දුරකථන ඇතුළු කාර්යාලයීය උපකරණ තොගයක් පිරිනැමිණ. ශ්‍රී ලංකාවේ […]

කරුණාගේ ප්‍රකාශය ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි

කරුණාගේ ප්‍රකාශය ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි කරුණා අම්මාන් ඉන්දියානු රූපවාහිනී සාකච්ඡාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රභාකරන්ගේ හිස්කබලේ කොටසකට හානී සිදුවී තිබු බැවින් මෙය සියදිවි හානිකරගැනීමක් විය නොහැකි බවත් ප්‍රභාකරන් සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේ නම් වෙඩි උණ්ඩය […]

ඒකාබද්ධ යුධ අභ්‍යාසය ලබන මස ඇරඹේ

ඒකාබද්ධ යුධ අභ්‍යාසය ලබන මස ඇරඹේ

ලබන මස 03 වනදා සිට 25 වනදා දක්වා ශ්‍රී ලංකා යුධ හමුදාව නැගෙනහිර පළාතේ සංවිධානය කරන ඒකාබද්ධ යුධ අභ්‍යාසය පැවැත්වීමට තීරණය කර තිබේ. විශේෂ කාර්ය බලකාය, කමාර්ඩෝ ඒකකය වැනි ත්‍රිවිධ හමුදාවේ විශේෂ කණ්ඩායම්වල නිලධාරින් 297 දෙනෙකු සහ සෙසුනිලයන් 2232 දෙනෙකු ද, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනිසියාව, නේපාලය, පාකිස්ථානය, මැලේසියාව, අමෙරිකාව යන රටවලින් නිලධාරින් 53 දෙනෙකු ද ඊට […]

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2015

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2015

නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද  නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා  අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව […]

යේමනයේ ශ්‍රී ලාංකිකයින් චීන ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට පියවර

යේමනයේ ශ්‍රී ලාංකිකයින් චීන ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට පියවර

යේමනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගැනේ. ඒ අනුව එම ශ්‍රී ලාංකිකයන් අද(03) දිනයේදී චීන ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් කොට ඇතැයි බීබීසී සංදේශය වාර්තා කරයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව දැනුම් දී ඇති බව එම කටයුතු සම්බන්ධීකරණය කරන යේමනයේ සේවයේ […]

ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති

ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින් ව්‍යාපාරික එකතුවක් පසුගිය 13 වැනි සිකුරාදා දමාම් නගරයේදී පිහිටුවා ගත්තේය. සෞදි අරාබියේ එරට ව්‍යාපාර කරන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ රැසක් ඊට සහාය දැක්වුහ. දමාම් ජුබෙල් අල් දිවාන් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රාග්ධන හිමිකරුවකු ද වන මොහොමඩ් කලීල් දමාම් සහ […]

සර් හෙන්රි ඕලකට් තුමා සිහි කරමින් දානමය පුණ්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේදී.

සර් හෙන්රි ඕලකට් තුමා සිහි කරමින් දානමය පුණ්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේදී.

සර් හෙන්රි ඕලකට් තුමා සිහි කරමින් දානමය පුණ්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයේන් ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේදී පසුගිය දා පැවැත් විණි. ඡායාරූප – මාධව ගමගේ. ඔබත් විදෙස් රටක ජීවත් වන ලාංකිකයෙක්ද…ඔබලා සංවිධානය කරන ඕනෑම උත්සව අවස්ථාවක් සැළලිහිනි අපට දන්වන්න. ඔබ වෙනුවෙන් අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට අප සූදානම්… වැඩි විස්තර සදහා…+94 718248891 හෝ info@salalihini.com.