Culture

Cultural news and updates

සිරිපා සමය උඳුවප් පොහොය දා ඇරැඹේ

සිරිපා සමය උඳුවප් පොහොය දා ඇරැඹේ

මෙවර (2019/2020) ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසොළොස්වක පෝය දා (11) සිට ආරම්භ වන බව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිම්යෝ පැවසූහ. ශ්‍රීපාද අවාර සමයේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය, සදාතුක කරඬුව හා දේවාභරණ දොරට […]

එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු මෙරට ආදිවාසීන්ට අයත් හිස් කබල 9 ක් යළි භාර දෙයි

එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු මෙරට ආදිවාසීන්ට අයත් හිස් කබල 9 ක් යළි භාර දෙයි

බි‍්‍රතාන්‍ය එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ‍්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් එම විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට භාර දීමට කටයුතු කර තිබේ. එම විශ්වවිද්‍යාලයේ ‘ප්ලේෆෙයා‘ පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයකදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට මෙම හිස්කබල් ප‍්‍රදානය කර ඇති බව බීබීසී සිංහල වෙබ් අඩවිය කියයි. වසර 200 කට වඩා […]

පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක්

පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක්

ධර්මධර විනයධර උගත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක් පවත්වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල‍යක් ස්ථාපනය කර බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය බවට මාතෘ භූමිය පත් කරන බව පැවැසූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පාලි භාෂාව අභාවයට යන්නට ඉඩ නොදී තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාලි භාෂාවෙන් […]

ගෝඨාභය – මහින්ද මුන්නේෂ්වරම වැඳපුදා ගනිති

ගෝඨාභය – මහින්ද මුන්නේෂ්වරම වැඳපුදා ගනිති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට නියමිතව සිටින ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු එම පෙරමුණේ නියෝජිතවරු පිරිසක් අද( 22) හලාවත මුන්නේෂ්වරම් පුද බිම වෙත පැමිණ විශේෂ දේව පූජා කිහිපයකට එක් වූහ. මෙම ආගමික මෙහෙයන් මුන්නේශ්වරම් ශ්‍රී ඊශ්වර දේවාලයේ ප්‍රධාන පූජක එස්. පත්මනාභ කුරුක්කල්වරයා විසින් සිදුකරන ලදී. මෙම […]

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද

අවසන් රන්දෝලි පෙරහැර අද සවස 05 සිට සජීවීව දිනමිණ, සිළුමිණ සහ රැස වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ඔස්සේ විකාශණය කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානමින් පවතියි. ශ්‍රී දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 8.05 ට පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට […]

මෙරට පළමු පුරාණ තාක්‍ෂණ කෞතුකාගාරය විවෘත වේ

මෙරට පළමු පුරාණ තාක්‍ෂණ කෞතුකාගාරය විවෘත වේ

මෙරට පළමු පුරාණ තාක්‍ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ඊයේ (03/07/2019 දා) පෙරවරුවේ පොලොන්නරුවේ දී විවෘත කෙරිණි. ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේෂල ජයරත්න, ඒ. ජේ. එම්. මුසම්මිල් යන මහත්වරුද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරු සහ ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්‍ෂක අංශ ප‍්‍රධානීහු ද, ජාතික කෞතුකාගාර […]

කොටදෙණියාව පාසල් සිසුවා සහ එක්දරු පියා අද දිනයේම නිදහස් කරන ලෙස නියෝග…

කොටදෙණියාව පාසල් සිසුවා සහ එක්දරු පියා අද දිනයේම නිදහස් කරන ලෙස නියෝග…

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ ඩී.එන්. පරීක්ෂාව අනුව සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින පළමු සැකකරුවන් දෙදෙනාගේ ඩී.එන්.ඒ. සාම්පල සමඟ නොගැලපෙන බව මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. ඒ, අදාළ නඩුව අද දිනයේ කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට […]

නීති විරෝධී ලෙස රටින් පිටකිරීමට වූ ඉබ්බන්  හා කකුළුවන් තොගයක් රේගුව භාරයට

නීති විරෝධී ලෙස රටින් පිටකිරීමට වූ ඉබ්බන් හා කකුළුවන් තොගයක් රේගුව භාරයට

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ගුවන් ගමන් මලු පර්යන්තයේ තිබී මෙම ඉබ්බන් සහ කකුළුවන් රඳවා සිටි ගමන් මලු 07ක් සොයාගත් බවය. කිලෝ ග්‍රෑම් 200ක පමණ බරකින් යුත් මෙම ජීවී ඉබ්බන් සහ කකුළුවන් UL 318 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත් කර යැවීමට සූදානම් කර තිබූ අතර වටිනාකම රුපියල් 405,879 බව ගාමිණී මහතා […]

ලන්ඩන් පොලීසියේ සාමාජිකයින්ට අනිවාර්ය භාෂා 14 ට සිංහල භාෂාවත්!

ලන්ඩන් පොලීසියේ සාමාජිකයින්ට අනිවාර්ය භාෂා 14 ට සිංහල භාෂාවත්!

ලන්ඩන් නගරයේ මෙට්‍රොපොලිටන් පොලීසියට නවක පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාවට අමතරව තවත් එක් භාෂාවක් ප්‍රගුණ කර තිබීම අනිවාර්ය කර ඇති අතර එම භාෂා 14 තුලට සිංහල භාෂාව ද ඇතුලත් වීම සුවිශේෂත්වයකි. ඔවුන් ඉදිරිපත් කර ඇති භාෂා 14 වන්නේ සිංහල (ශ්‍රී ලංකා) , අරාබි, බෙංගාලි, ජර්මන්, ග්රීක, හීබෲ, හින්දි, ඉතාලි,පෝලන්ත, පෘතුගීසි, පන්ජාබ්,ස්පාඤ්ඤ, තුර්කි හෝ යොරුබා […]

සීගිරිය නැරඹීමට කේබල් කාර් වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය!

සීගිරිය නැරඹීමට කේබල් කාර් වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය!

පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා සීගිරිය නැරඹීමට කේබල් කාර් යෙදවීම වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර එම ක්‍රමවේදය හඳුන්වාදෙන්නේ ලෝක උරුමයක් වන සීගිරියේ සාම්ප්‍රදායිකත්වය හා ස්වභාවිකත්වය රැකෙන පරිදි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මාහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය. විශේෂයෙන් ම මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන්නේ වයෝවෘද පුද්ගලයන්ට සිගිරිය නැරඹීමට […]