Business

Sri lanka Business News and World wide Business News

අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

පුත්තලම, කළපු ප්‍රදේශයේ ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ සමත් වි තිබේ. වයඹ විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම, කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් […]

පාතාලයන්ගෙන් තේ කර්මාන්තය රැකදෙන්න

පාතාලයන්ගෙන් තේ කර්මාන්තය රැකදෙන්න

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 4071 ක් සමඟ උඩුනුවර වෙළම්බඩ ප්රදේශයේ පදිංචිකරුවකු ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. දෙනියාය, රත්නපුර, බළංගොඩ හැටන් ආදී ප්රදේශවල තේ කර්මාන්තශාලා වලින් ඉවත් කරන කසළ තේ උඩුනුවර ප්රදේශයට රැගෙනවිත් ඒවාට රසායනික ද්රව්ය මුසුකොට හොඳ තේ ලෙස සකස් කර විදේශ […]

සිනමා කර්මාන්තයටත් ණය

සිනමා කර්මාන්තයටත් ණය

නව ව්යවසායකයන් දසලක්ෂයක් බිහි කිරීමේ අරමුණ සහිතව ක්රියාත්මක එන්ටප්රයිස් ශ්රී ලංකා රජයේ පොලී සහන වැඩසටහන තව දුරටත් පුළුල් කරමින් සිනමා කර්මාන්තයේ නියළී සිටින පිරිස් වෙත ද ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව රට පුරා අලුතින් සිනමා ශාලා ඉදිකිරීමට අඩු පොලී යටතේ ණය මුදල් ලබාදීමට පියවර ගන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර සහ නිවාස […]

මහා පරිමාණ කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම තහවුරුයි

මහා පරිමාණ කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම තහවුරුයි

හෙරොයින් කිලෝ නමයයි දශම අටයි හයක් (9.86) සන්තකයේ තබා ගැනීමේ වරදට මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෝඩ් පෙදෙසෙහි පදිංචිව සිටි මොහොමඩ් සනූන් මොහොමඩ් සියාම් නැමැත්තාට මරණ දඬුවම නියම කරමින් සහ ඔහුගේ බිරිය වන මුර්ෂිඩා සියාම්ට ජීවිතාන්තය තෙක් වන සිරදඬුවම නියම කරමින් කොළඹ මහාධිකරණය දුන් නඩු තීන්දුව අභියාචනාධිකරණය ඊයේ (04/07/2019) තහවුරු කෙළේය. එම මහාධිකරණ තීන්දුවට එරෙහිව […]

බොරතෙල් සීමා කිරීමට යයි.

බොරතෙල් සීමා කිරීමට යයි.

බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමට තෙල් නිෂ්පාදිත රටවල් 04 ක් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (16) ඩොහා නුවර පැවති ඛණිජතෙල් අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. සෞදි අරාබිය, කටාර් සහ වෙනිසියුලාව මෙන්ම රුසියාවද නියෝජනය කරමින් අමාත්‍යවරුන් මීට සහභාගී වී තිබේ. දිගින් දිගටම ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල පහලයාම පාලනය කිරීම මෙහි ප‍්‍රධාන […]

ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සුදානම්

ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සුදානම්

ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාව මුහුණදෙන ගැටලුවලට සහය ලබාදීමට සුදානම් බවද ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා සහයෝගය ලබාදීම සිය අරමුණ බවද යුරෝපා සංගමය පෙන්වාදෙයි. පසුගිය මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත යුරෝ 108,000ක් වටිනා ලැප්ටොප්, ටැබ්ලට්, දුරකථන ඇතුළු කාර්යාලයීය උපකරණ තොගයක් පිරිනැමිණ. ශ්‍රී ලංකාවේ […]

ඡන්දයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත

ඡන්දයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන්නේ වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ අගෝස්තු මාසයේදී වෙනස් නොකිරීමටයි. මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක ද බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory reserve ratio) සියයට 6.00 ක් ලෙස ද ඉදිරියටත් පවතිනු ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකුව විසින් […]

Lanka Hospitals Corperation PLC සමාගමට නව විධායක නිලධාරිවරයෙක්

Lanka Hospitals Corperation PLC සමාගමට නව විධායක නිලධාරිවරයෙක්

නිරාජ් දේශාන්ත සිල්වා මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස 2015 අගෝස්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. පහත කෙටි විස්තරය දැක්වෙන්නේ ඔහු පිළිබඳවයි.

ලංකා ඉන්දීය තෙල් සමාගමේ(IOC) 2015 ජුනි කාර්තුවේ ලාභය 86%  කින් පහළට

ලංකා ඉන්දීය තෙල් සමාගමේ(IOC) 2015 ජුනි කාර්තුවේ ලාභය 86% කින් පහළට

ලංකා ඉන්දීය තෙල් සමාගමේ 2015 ජුනි කාර්තුවේ ලාභය ගිය වසරේ ජුනි කාර්තුවේ ලාභය සමග සැසඳීමේදී සියයට 86 කින් පහළ ගොස් රුපියල් මිලියන 171 ක්වී ඇති අතර අලෙවිකළ ඉන්ධන ප්‍රමාණය සියයට 18.7 කින් පහළ ගොස් තිබෙන අතර ලබා තිබෙන අලෙවි ආදායම රුපියල් බිලියන 17.4 කි. මෙම කාර්තුවේදී සමාගම ලැබූ කොටසකට අදාළ ලාභය (Earnings per share) ශත […]

2016 අයවැය සැලසුම්

2016 අයවැය සැලසුම්

2016 වසරේ සිට ශූන්‍ය පාදක අයවැය කරණ ක්‍රමවේදය (Zero based budgeting) හිතකර භාණ්ඩාගාර කළමනාකරණයක් ඇතිකර ගැනීම සඳහා අයවැය සැකසීමේ ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන බව රජය ප්‍රකාශ කළේය.2016 අයවැය පහත අරමුණු ඉටුකරගැනීමේ අදහසින් පිළියෙල කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කළේය. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට […]