Astrology

අභ්‍යවකාශයෙන් එන අද්භූත විදුලි තරංග මාළාවක් විද්‍යාඥයින් හසුකර ගනියි

අභ්‍යවකාශයෙන් එන අද්භූත විදුලි තරංග මාළාවක් විද්‍යාඥයින් හසුකර ගනියි

අභ්‍යවකාශයේ සිට පැමිණෙන අද්භූත වේගවත් ගුවන් විදුලි තරංග මාළාවක් තාරකා විද්‍යාඥයින් විසින් දෙවන වරටත් ග්‍රහණය කර ගැනීමට සමත්ව තිබෙනවා. මෙම වේගවත් ගුවන් විදුලි තරංග මාළාවන් FRBS යනුවෙන් හඳුන්වනු ලබන අතර අභ්‍යවකාශයේ ඇති මන්දාකිණි වලින් නිකුත් වනු ලබන්නේ මිලිතත්ත්පර ගණනක තරංග නිකුත් වීමක් බවට හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත. නමුත් මෙම රේඩියෝ තරංග නිකුත් වීමේ […]

උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාවක්

උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාවක්

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම මත වායු දූෂණය අවම වීම නිසා අහස ඉතාම පැහැදිලිව දිස්වන හෙයින් වලාකුළු රහිත විට දී තාරකා විද්‍යා නිරීක්ශණ කිරීමේ ඉතා විරල අවස්ථාවක් මේ දිනවල උදාවී තිබෙනවා. අප්‍රේල් 16 වනදා සිට අප්‍රේල් 25 කාලය තුලදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුනට ආසන්නව පිහිටි බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ග්‍රහලෝකත් සමගම හිරු නැගීමට […]

අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්

අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්

බුධ ග‍්‍රහයා සතු චුම්භක ක්‍ෂේත‍්‍රය පිළිබඳව සොයාගෙන ප්‍රථම වරට ලෝකයට හෙළි කළ, භූ භෞතික විද්‍යා පිළිබඳ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන 44 හැවිරිදි ආචාර්ය ගීත් මන්තිලක මහතා කළ පර්යේෂණ හා එහිදී සනාථ කර ගත් නව සොයා ගැනීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට, පැරීසියේදී ලියුම්කරුට අවස්ථාවක් ලැබුණි. ඒ පිළිබඳව ඔහු විස්තර කළේ මෙසේය. ඔබගේ නව සොයා ගැනීම කෙටියෙන් […]

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණ හා සම්බන්ධව තරු මඬලේ අනාවැකිය

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණ හා සම්බන්ධව තරු මඬලේ අනාවැකිය

බිනර මහේ අගවන විට පීඩිත ජනතාව ඉන් අත්මීදීමට ශුභවාදී අවස්ථාවක් උදාවන බව කල්තියා කියූ අනාවැකිය සඵල වේ. ශ‍්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය 2019 නොවැම්බර් මස 16 වන දාට නම්කර ඇත. බොහෝ දෙනෙක් මේ පිළිබඳ ඇස් දල්වාගෙන බලා සිටිනුයේ කුමක් සිදුවන්නේ ද යන්න සිතා ගත නොහැකි මට්ටමකිනි. නමුත් තරු මඬලේ අපි මෙවන් තත්ත්වයන් සම්බන්ධව කල් තියා […]

ජ්‍යෝතිශ්‍ය යනු වරදාන –  වරප්‍රසාද නොවේ

ජ්‍යෝතිශ්‍ය යනු වරදාන – වරප්‍රසාද නොවේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමග රටම නැවුම් වී ඇති බව බොහෝ අය පවසති. මැතිවරණයත් සමග කරලියට එන මාතෘකා අතරින් පෙරමුණට පැමිණෙන අංශයක් ලෙසට ජ්‍යෝතිශ්‍ය හැදින්විය හැකිය. මැතිවරණ කාලසීමාවත් මැතිවරණය පැවැත්වෙන දිනය ආසන්න වශයෙන් තීරණය වන්නේ නැකත් පදනම් කරගෙනයි. එය අනාධිමත් කලක සිට පැවත එන්නකි. පෙර රජ දවස පටන් රාජකීය දෛවඥයන් විසූ බව ඉතිහාසය සාක‍ෂි දරයි. […]

චක්‍ර

චක්‍ර

යම් කිසි මොහොතක ග්‍රහ පිහිටීම ආදිය සටහන් කිරීමට විවිධ චක්‍ර භාවිතා කරයි. ඒ මොහොත සදහා සකස් කරන ලද කේන්ද්‍ර සටහනක් මෙසේ චක්‍රයක් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය. මෙසේ යම් කිසි පුද්ගලයෙකුගේ උපන් වෙලාව සදහා සකස් කරන කේන්ද්‍ර සටහනට ජන්ම පත්‍රය යැයි කියමු. වේදීය ජ්‍යොතිෂයේදී ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර සටහන් (චක්‍ර) ක්‍රම තුනක් භාවිතා වේ. බ්‍රිඟු චක්‍රය (Diamond […]

ලග්නය සහ උදා ලග්නය

ලග්නය සහ උදා ලග්නය

ලග්නය යනු යම් මොහොතක් සදහා සකසන ලද කේන්දර සටහනක නිශ්චිත ලක්ෂයකි. බොහෝ විට ලග්නය යන පදය උදා ලග්නය Ascendant වෙනුවට භාවිතා කරයි. සාමාන්‍ය භාවිතයේදී ලග්නය යන්න විශේෂයෙන් අර්ථ දක්වා නොමැති විට එය උදා ලග්නයයි. උදා ලග්නය යම් මොහොතකදී නැගෙනහිර ක්ෂිතිජයේ ඇති රාශිය උදා ලග්නය වේ. ඒ මොහොතේ එම රාශිය තුළ ගමන් කර ඇති අංශක ගණන […]

නැකත් (නක්ෂක්ත්‍ර) චක්‍රය

නැකත් (නක්ෂක්ත්‍ර) චක්‍රය

රාශි චක්‍ර යෙදීමෙන්ම පෘතිවිය කේන්ද්‍ර කර සමකය වටා අහස කොටස් 27 කට බෙදූවිට ලැබෙන කොටසට නැකැත් යැයි කියයි. එනම් එක නැකතක් (constellation) අංශක 13’20 (අංශක 13 කලා 20) ක් වේ. ඒවා නම්, අස්විද බෙරණ කැති රෙහෙණ මුවසිරිස අද පුනාවස පුස අස්ලිය මා පුවපල් උත්‍රපල් හත සිත සා විසා අනුර දෙට මුල පුවසල උත්‍රසල සුවන දෙනට […]

මනසින් උදාලග්නය ගණනය කරමු

මනසින් උදාලග්නය ගණනය කරමු

ඔබ දැකල ඇති සමහර ජ්‍යොතිෂ්‍ය වේදීන් උපන් දිනය වේලාව කියූ සැනින් ඔබේ ලග්නය මෙය නේද කියා අසනවා? මෙය ඉතා පහසුවෙන් ඕනෑම කෙනෙකුට ඉගන ගත හැක. ජ්‍යොතිෂයේ මාසයක් ලෙස ගණනය කරන්නෙ සූර්‍යා එක රාශියක් තුල ගත කරන කාලය යි. අපි කවුරුත් දන්නවා සූර්‍යා මීනේ සිට මේෂ රාෂියට යන්නේ අප්‍රේල් 14 වන දින(හෝ ඊට අසාන්න දිනයක) බව. […]

රාශි චක්‍රය

රාශි චක්‍රය

පෘථීවිය කේන්ද්‍රකර සමකය වටා අහස කොටස් 12කට බෙදූවිට ලැබෙන කොටසට රාශියක් යැයි කියයි. එනම් එක රාශියකට අංශක 30 ක් වේ. මෙම රාශින් පිළිවලින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ලෙස හැඳින්වෙයි. රවි (සූර්යයා) පෘථීවිය වටා එක වටයක් ගමන් කිරීමට ගන්නා කාලය සූර්‍ය වර්ෂ එකකි. එනම් සූර්යය වර්ෂ වසරක් තුල සූර්යයා […]

12