Art

Sri Lanka and World Art news updates.

අලුතින් හැඩවන දිගන නගරය…

අලුතින් හැඩවන දිගන නගරය…

හිත් පිත් නැති මිනිස්සුන්ට …. හිත් පිත් නැති තාප්පවලින් … හිත් ඇති මිනිසුන් කරන … විප්ලවීය අඩහැරය…. මේ දිනවල අප ලක්මව නෙක රටා මවමින් දිනෙන් දින සුන්දර වන බව අප සැම දන්නා කරුණක්. මේ වන විට දිවයිනේ බොහොමයක් නගර ඉතා දැකුම්කළු චිත්‍ර වලින් සැරසෙමින් පවතිනවා. දිගන නගරයත් එම සුන්දර නගර ලැයිස්තුවට එක් වන්නේ මෙලෙසිනි

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය

ජ්‍යෙෂ්ඨතම හා ප්‍රවීණතම මාධ්‍යවේදියකු වන කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන්ගේ 98 වැනි ජන්ම දිනය අද (3) දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. නිරුක්ති විද්‍යාවට අනුව “ගුරුවරයා යනු නොදැනීම නැමැති අන්ධකාරය දුරුකරන්නා” වේ. මාධ්‍ය ක්ෂේත්‍රයේත් විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේත් බොහෝ පිරිසකට නිල නොලත් ගුරුවරයකු වන අපූරු මිනිසෙක් සිටී. ඔහු නමින් එඞ්වින් ආරියදාස වේ. එඞ්වින් ආරියදාස […]

හිරු සුපිරි නර්තන කිරුළ නෙත්මි ආශිංසනාට fShare

හිරු සුපිරි නර්තන කිරුළ නෙත්මි ආශිංසනාට fShare

හිරු Super Dancer – Season 2 අවසන් මහා තරග රාත‍්‍රියේ සුපිරි නර්තන කිරුළ දිනා ගන්නට මිහින්තලයේ නෙත්මි ආශිංසනා සමත් වූවාය. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ අතින් ඇයට හිමි රන් කුසලානය සහ ලක්‍ෂ 23 කට වඩා වටිනාකමින් යුත් ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් පිරිනැමුණු අතර තවත් ත්‍යාග රැුසක් ඇයට සහ ඇගේ නර්තන ආචාර්යවරයා වූ ප‍්‍රදීප් රාජවික‍්‍රමට […]

FUTURE IMAGE 2019 – ‘SLECC‘ හී දී

FUTURE IMAGE 2019 – ‘SLECC‘ හී දී

ඡායාරූප, වීඩියෝ ක්ෂේත්‍ර සහ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ මහා මංගල්‍ය ලෙසින් සැලකෙන ‘FUTURE IMAGE 2019 ප්‍රදර්ශනය’ ඔක්තෝම්බර් 4,5,6 යන දිනවලදී ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ඒ,තෙවන වරටය. ඡායාරූපකරණය, වීඩියෝකරණය, සිනමාකරණය, වීඩියෝ සංස්කරණය,ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය සහ දැන්වීම්කරණය සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබා ගැනීමේ සහ ලංකාවේ අඩුම මිළට උපකරණ සහ උපාංග මිළට ගැනීමේ හැකියාව මෙහිදී උදා වේ. […]

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද

අවසන් රන්දෝලි පෙරහැර අද සවස 05 සිට සජීවීව දිනමිණ, සිළුමිණ සහ රැස වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ඔස්සේ විකාශණය කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානමින් පවතියි. ශ්‍රී දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 8.05 ට පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට […]

අඩ සියවසක මනෝ ප‍්‍රතිභාව

අඩ සියවසක මනෝ ප‍්‍රතිභාව

ප‍්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න පසුගිය දිනවල අපේ කලා ලෝකයේ වඩාත් කතා බහට ලක්වූ චරිතයක් විය. ඒ අන්තර් ජාලය ඔස්සේ ඔහු පිළිබඳ පැතිර ගිය වැරදි ආරංචියක් නිසාය. ඔහුට ආදරය කරන කලා රසිකයෝ මේ ආරංචි නිසා මහත් කළබලයට පත්වූ අයුරු දැක ගත හැකි විය. සැබෑ කලාකරුවකුට විපතක්, කරදරයක්, හිරිහැරයක් වන බව සිතන්නටවත් රසිකයන් තුළ ඇති […]

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද(05) වීදි සංචාරය කෙරේ. දළදා මාලිගය අභියසින් අද රාත්‍රි 07.02ට දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන්ගැනීමට නියමිතය. අදින් ආරම්භ වන කුඹල් පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කරනු ලැබේ. අනතුරුව ලබන 10 […]

ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය

ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සනිටුහන් කරන කප්සිටුවීමේ චාරිත්‍රය සඳහා කප් රුක කැපීමේ මංගල්‍යය (කල්ප වෘක්ෂ පෙරහර) අද (01) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි. මහනුවර විෂ්ණු දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කපන ලදී. මේ අවස්ථාවේදී එම වෘක්ෂය හඳුන්වනු ලබන්නේ […]

විජයබා කොල්ලය තිරගත වීම ඇරඹේ

විජයබා කොල්ලය තිරගත වීම ඇරඹේ

සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘‘විජයබා කොල්ලය’’ නවකතාව ඇසුරින් සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ විජයබා කොල්ලය චිත‍්‍රපටය ඊයේ සිට (අගෝස්තු 01) තිරගත වීම ඇරඹිණ. ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය වීම ඇරඹුණු විජයබා කොල්ලය සිනමාපටය ති‍්‍රමාණ (3D) තාක්‍ෂණය උපයෝගී කොට ගෙන නිර්මාණය කළ පළමු සිංහල සිනමා පටය වන්නේය. ‘360 ප‍්‍රඩක්ෂන්ස්’ වෙනුවෙන් බුද්ධික විජයරත්න සහ සමින්ද […]

පේ‍්‍රමකීර්ති ද අල්විස් සමුගෙන තිස් වසරයි

පේ‍්‍රමකීර්ති ද අල්විස් සමුගෙන තිස් වසරයි

ජාතික රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදක භූමිකාවේ මෙන්ම ගීත රචනා ක්‍ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළා වූ, මානව හිතවාදී කලාකරු පේ‍්‍රමකීර්ති ද අල්විස් ඝාතනයට ලක්වී පසුගිය ජුලි 30 වන දිනට 30 වසරක් සපිරිණි. ඔහුගේ ඝාතනය සිදු වූ අවධියේ රටේ සිදුවූයේ කුමක්ද යන්න විමසා බලමින්, ඔහු සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයකු වශයෙන් මා ඇසින් දුටු සාක්ෂි වලින් […]