BUSINESS

මම කිසි දෙයක් ඉල්ලලා භාර ගන්න කෙනෙක් නෙවෙයි. ඉල්ලලා පස්සෙන් යන කෙනෙකුත් නෙවෙයි – රාජ්‍ය අමාත්‍ය ආශෝක ප්‍රියන්ත

“මම කිසි දෙයක් ඉල්ලලා භාර ගන්න කෙනෙක් නෙවෙයි. ඉල්ලලා පස්සෙන් යන කෙනෙකුත් නෙවෙයි”. “මම වැටෙන ඕනෑම ගලක් උඩ පැලවෙන්න පුලුවන් කෙනෙක්” “මගේ හත්මුතු පරම්පරාවේවත් කෙනෙක් දේශපාලනයට ගෑවිලා නෑ” “පරම්පරා දේශපාලන පවුල් අබිභවා, ප්‍රාදේශීය සභාවෙන් පටන්ගෙන පාර්ලිමෙන්තුව දක්වා ආවා” කපුටාTv කථාබහ තුලින් මෙවර, වෙළද රාජ්‍ය අමාත්‍ය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ආශෝක ප්‍රියන්ත මහතා. #ashokapriyantha #trademinister #statetrademinister […]

කොළබට කිරි ගමට කැකිරි න්‍යායෙන් බේදීමට යන ගෑස්.

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස් සමාගමටත් අවශය මූල්‍ය පහසුකම් ලබා දෙන බවය. ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය. එමෙන්ම ලෝක […]

Share this:

Leave a Reply

Your email address will not be published.