ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සුදුසු විසඳුමක් ලෙස බිට්කොයින් භාවිත කිරීමට ප්‍රකෝටිපති ආයෝජක ටිම් ඩ්‍රේපර් කළ යෝජනාවට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇත.
එහිදී ඔහු කියා සිටියේ මේ රටේ Bitcoin භාවිතය 100% ක් සත්‍ය නොවන බවත් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්ය.
ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් සලකා බැලීමට තවමත් සූදානම් නැති බවද ඔහු පැවසීය.
Share this: