Author: admin

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට , සිනමා කෘතියක් තුළින් සමාජ සද්කාර්යය මාලාවක්..

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට , සිනමා කෘතියක් තුළින් සමාජ සද්කාර්යය මාලාවක්..

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට , සිනමා කෘතියක් තුළින් දිවයිනේ ගම් නියම් ගම් සිසාරා සමාජ සද්කාර්යය මාලාවක් ඉටු කිරීම උදෙසානාට්ටාමි ආමි සැරසෙන වගයි. දේවින්ද කෝන්ගහගේ සිනමා වියමක්. ගාමිණී පතිරණගේ විධයක නිෂ්පාදනයක්.සයිබර් සිනමා කෝපරේශන් නිශ්පාදනයෙන්,කපුටා සිනමා හා කපුටා ටීවී ඉදිරිපත් කිරීමක් ලෙස නිමැවුනු” නාට්ටාමි ආමී ” සිනමා කෘතියේ මූලිකත්වයෙන් සහ සංවිධානත්මක මෙහෙයවීමෙන් යුතුව, ශ්‍රී ලංකා […]

වාද්දුව පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට!

වාද්දුව පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට!

පානදුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ නායකත්වය මත පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන හා ප්‍රාදේශීය සභා අරමුදල භාවිතා කරමින් නිම කරන ලද වාද්දුව පොදු වෙළෙඳපොළ, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් ඔක්තෝම්බර් […]

වාද්දුව පොදු වෙළෙඳපොළ හෙට සිට ජනතා අයිතියට!

වාද්දුව පොදු වෙළෙඳපොළ හෙට සිට ජනතා අයිතියට!

පානදුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ දැඩි කැපවීම මත පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන හා ප්‍රාදේශීය සභා අරමුදල භාවිතා කරමින් නිම කරන ලද වාද්දුව පොදු වෙළෙඳපොළ , බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සහභාගීත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් ඔක්තෝම්බර් මස 31 වෙනි දින උදේ 9.31ට යෙදෙන සුබ මොහොතින් ජනතා අයිතියට […]

සද්ද බද්ද නැතුව මූදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බාරගනී

සද්ද බද්ද නැතුව මූදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බාරගනී

රංජිත් සියඹලාපිටිය මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ලෙස මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සරළව රාජකාරිය කටයුතු ආරම්භ කලේය. මීට වසර දාහතරකට පෙර ඔහු මෙම අමාත්‍යාංශයේ කටයුතු කරන විට එල්.ටී.ටී.ඊ යුද්ධයේ අසීරුතම අවස්ථාවයි. එමෙන්ම ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලොව දහස් ගණනක් බැංකු කඩා වැටී බොරතෙල් බැරලයක මිල $130 ක් අහස උසට නැගි අවස්ථාවේ ද මෙම අමාත්‍යාංශයේ කටයුතු කළෙද ඔහුයි. […]

ජැක්සන් ඇන්තනියන් බලන්න රනිල් වික්‍රමසිංහයන් රෝහලට

ජැක්සන් ඇන්තනියන් බලන්න රනිල් වික්‍රමසිංහයන් රෝහලට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. ඒ හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධරයෙකු, සිනමාවේදියෙකු සේම, ඉතිහාසඥයෙකුද වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහායි. රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ හමුවී ජැක්සන් ඇන්තනීයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතරම ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය […]

සජිත්ගේ හා නාමල්ගේ අලුත්ම දේශපාලන දීගය.

සජිත්ගේ හා නාමල්ගේ අලුත්ම දේශපාලන දීගය.

දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බව තවත් වරක් තහවුරු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා හා එක්වී රට ගොඩගන්නට එන්නැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමෙන්තුවේදී විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ජනපතිට විරෝධය

පාර්ලිමෙන්තුවේදී විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ජනපතිට විරෝධය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, අනුර කුමාර දිසානායක පවසන පරිදි මාස 6ක් ඇතුළත වත්මන් ආර්ථික අර්බුදය විසඳිය හැකි නම්, ඔහුට අවස්ථාව ලබා දි අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට තමා සුදානම් බවයි. එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් […]

කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලූ බව වෙබ් අඩවි වාර්ථා කරයි.

කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලූ බව වෙබ් අඩවි වාර්ථා කරයි.

ජපන් ‘ටයිසේ’ සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරුන් පගා මුදලක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇති බව වෙබ් අඩවි වල සදහන් වේ. ජනාධිපති වරයාද මේ සම්බන්ධයෙන් දැඩි කලබලයට පත්ව ඇති බවද හෙතෙම කියා ඇත.

හොරා පොලිස් ගංජා ප්‍රවාහනය කළ ජීප් රථය

හොරා පොලිස් ගංජා ප්‍රවාහනය කළ ජීප් රථය

ගංජා ජාවාරම සඳහා යොදා ගත් ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ, පොලිස් ජීප් රථයකින් ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරුකට අනුව කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකිනි. පොලිස් ස්ථානාධිපතිවරයෙකු භාවිත කරන ආකාරයට ජීප් රථය සකස් කර ගංජා ජාවාරම සිදු කර තිබේ. මාස 06 ක පමණ කාලයක සිට මෙම […]

මාෂල් ආර්ට් හමුදා නිලධාරියා විමර්ශන අවසන් වන තුරු රාජකාරිවලින් ඉවතට

මාෂල් ආර්ට් හමුදා නිලධාරියා විමර්ශන අවසන් වන තුරු රාජකාරිවලින් ඉවතට

කුරුණෑගල, යග්ගපිටිය ඉන්ධන පිරවුම්හලකදී සිවිල් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයා ,විමර්ශන අවසන් වන තුරු සියලු රාජකාරීවලින් මුදා හැර තිබේ. යුද හමුදාව නිවේදනය කළේ, යුද හමුදාපතිවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල විමර්ශන අධිකරණයේ නිර්දේශ ලැබෙන තුරු ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරීවලින් ඉවත් කර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මගින් […]