මැයි 16 වැනිදා අනුරාධපුර, පදවිය ප්‍රදේශයේදී 36 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
පදවිය – පුල්මුඩේ මාර්ගයේදී මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, කෙසේ වෙතත් වෙඩි තැබීමේ අරමුණ මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.
ඒ අනුව වෙඩි තැබීම සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share this: