25 හැවිරිදි තරුණියගේ අභිරහස් මරණය

25 හැවිරිදි තරුණියගේ අභිරහස් මරණය

ඉංගිරිය පොලිස් වසමේ නිවසක් තුළ 25 හැවිරිදි තරුණියක් සැක කටයුතු ලෙස මිය ගොස් සිටියදී සොයා ගෙන තිබේ.

ඒ අනුව මියගිය පුද්ගලයා ඉංගිරිය බෝඩිනාගල යහලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුෂිකා දමයන්ති ජයසිංහ නැමැති තරුණියක් බවට ඉංගිරිය පොලිසිය හඳුනාගෙන ඇත. මියගිය තරුණිය මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් අනාවරණ කළේ.

Share this: