22 වන සංශෝධනයට කලින් පොහොට්ටුව හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පවත්වයි! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments 22 වන සංශෝධනයට ජන්ද විමසීමට පැය කිහිපයකට පෙර පොහොට්ටුව හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් සිදු කර ඇති බව වාර්තා විය. මෙම රැස්වීමේදී 22 වන සංශෝධනයට ජන්දය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජා කර ඇත. Share this: