22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහින්දානන්ද බෑ කියයි. රනිල් දේශපාලන ඉතිහාසය ගැන මතක් කරයි.

22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහින්දානන්ද බෑ කියයි. රනිල් දේශපාලන ඉතිහාසය ගැන මතක් කරයි.

ඊයේ(17) සවස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෙට(18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කර ඇත.

කලින් අවස්ථාවේදී මෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තවම අදහස් පළ කොට ඇත.

මෙම අදහස් දැක්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසය පිළිබදව දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බව සදහන් වේ.

Share this: