22වන සංශෝධනය ගෙනාවේ රාජපක්ෂලාට ගහන්න! – පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්

22වන සංශෝධනය ගෙනාවේ රාජපක්ෂලාට ගහන්න! – පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්

19 වැනි සංශෝධනය ලෙස 22වන සංශෝධනය ගෙන ආවේ රාජපක්ෂවරුන්ට පහර දීමට බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

සාගර කාරියවසම් මෙසේ පැවසුවත් 22 වන සංශෝධනයට පක්ෂව නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුලු පොහොට්ටුවේ විශාල පිරිසක් ඡන්දය ලබා දී තිබිණ.

Share this: