22ට ජන්දය දෙන්න මහින්ද පාර්ලිමේන්තු ‌ඇවිත් නෑ!

22ට ජන්දය දෙන්න මහින්ද පාර්ලිමේන්තු ‌ඇවිත් නෑ!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (21) වැඩි ඡන්යෙන් සම්මත වුවත් ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහබාගී නොවීම විශේෂ සිදුවීමක් විය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ තවත් මන්ත්‍රිවරුන්  කිහිපදෙනෙක්පා ර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

Share this: