2022 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී ඇතැයි විභාග කොමසාරිස් කියයි
www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැක.
එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද පළ කර ඇත.
ලකුණු 153 – කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතලේ, මාතර, කෑගල්ල, කුරුණෑගල
ලකුණු 150 – රත්නපුරය, හම්බන්තොට
ලකුණු 148 – අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, පුත්තලම, බදුල්ල, මොනරාගල
ලකුණු 147 – ත්‍රිකුණාමලය, නුවරඑළිය
ලකුණු 145 – වව්නියාව, මුලතිව්, මන්නාරම
Share this: