2019 උසස් පෙළ විභාගයේ Z අගය යලි අධීක්ෂණය කිරීම ගැන තවම තීරණයක් නැහැ

2019 උසස් පෙළ විභාගයේ Z අගය යලි අධීක්ෂණය කිරීම ගැන තවම තීරණයක් නැහැ

2019 උසස් පෙළ විභාගයට අදාලව Z අගය යලි අධීක්ෂණය කිරීම පිළිබඳව තවම දැනුවත් කිරීමක් හෝ තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියේ ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මගින් තීරණය කරන බවත්, නමුත් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවත්ය.

Share this: