2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත අද (13/08/2019) ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ.
2015 ට පෙර, ජනාධිපති කාර්යාලය විසින් ලබාගන්නා ලද විවිධ භාණ්ඩ හා සේවා වෙනුවෙන් ආයතන 259 කට පමණ එම මුදල ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා එම පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විගණකාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුව, ඇමැති මණ්ඩලය දැනුම් දීමකට අනුව, ඇමැති මණ්ඩලය දැනුවත් කිරීම සඳහා කැබිනට් සංදේශය ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා(13/08/2019) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.
Share this: