20 ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවයි

20 ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවයි

නව මැතිවරණ ක්‍රමයකට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වී ඇත.

මෙම එකඟතාවට එළැඹ ඇත්තේ, ඊයේ (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

Share this: