ශ්‍රී ලංකාව සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් සමඟ පැවති දෙවන 20/20 තරඟය ජයග්‍රහණය කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 172ක් රැස්කර ගත් අතර,
ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම කඩුළු 9ක් දැවී පන්දුවාර 19.2දී ජයග්‍රහණය තහවුරුකර ගැනීමට සමත් විය.
එහිදි විශිෂ්ඨ අයුරින් පහරදුන් පකිස්ථාන කණ්ඩායමේ ඉර්ෆාන් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුණි.
Share this: