මාදුළුවාවේ සෝභිත හිමියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු නොනවත්වා සත්‍යග්‍රහයක නිරතවීමට තීරණය ගන්නා ලද බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
හෙට දින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කියා සිටිනුයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බවය.
විවාදයකින් අනතුරුව එය අඟහරුවාදා සම්මත කරගැනීම නියමිතය.
Share this: