9 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි ඊයේ (02) පැවැසීය.
පක්ෂයේ අනුමැතියට යටත්ව එම වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Share this: