18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කරයි.

18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

ඒ මහතා නොවැම්බර් මස 2 වන දා සිට එම තනතුරේ කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

Share this: