හිටපු ඇමැති රිෂාඩ් රජයේ මුදල් රු. ලක්‍ෂ 95 ක් අවභාවිතා කරලා

හිටපු ඇමැති රිෂාඩ් රජයේ මුදල් රු. ලක්‍ෂ 95 ක් අවභාවිතා කරලා

හිටපු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්‍ෂ 95 ක් ජනාධිපතිවරණයට යොදාගෙන ඇති බව හෙළිවී ඇත.
අවතැන්වූවන් ලෙසට හදුන්වමින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමට ඇමැතිවරයාගේ පූර්ණ අනුදැනුම මත බස් රථ 222 ක් සදහා රුපියල් අනූපන් ලක්‍ෂ විසිනව දහස් හැටක මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවා ඇති බව හෙළිව ඇතැයි වාර්තා වෙයි.

Share this: